ඔච්චර ඔය ඩෝසර් දෙක ගැන කියන එකේ එන්න ඕනේ බලන්න දවසක........ :P
මේ ඉතිං දැන් ඔය ඩෝසර් දෙකක්ම තියෙද්දී අර කොන්ද කඩන් ඉන්න පුස් බයිසිකලේ මොකටද තියං ඉන්නේ හැබෑට......
හුටා! අමතක වුනා....... අමතක වුනා....... කිඹුල් හාමිනේට හැපී බිලේටඩ් බර්ත්ඩේ කිව්වයි කියන්ඩෝ......