EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මටසිරි බොසයි මැනේජර් මලයයි දෙන්නම කඩේ වැඩද......? පුළුවන් වුනොත් හවස ඇවිත් යන්න එන්නම්.......

    :yes: එල එල වරෙන්.... අද අපි ඉක්මනට කැපෙනවා...... මොකද රෑට සුභාවිත වෙන්න තියෙනවනේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: එල එල වරෙන්.... අද අපි ඉක්මනට කැපෙනවා...... මොකද රෑට සුභාවිත වෙන්න තියෙනවනේ...... :yes:

    ආහහ් සිකුරාදානේ අද....... :) එල එල බලමු...... එනවනම් විතරක් මම කෝල් එකක් දෙන්නම් ෂුවර් කරන්න එපා.......;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොට්ටනි...............!!!!!!
    EhsaBpJ.gif

    ඔන්න නමෝ විත්තියෙන් දෑවෙ ක්ලබ් එකේ.......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොට්ටනි...............!!!!!!
    EhsaBpJ.gif

    ඔන්න නමෝ විත්තියෙන් දෑවෙ ක්ලබ් එකේ.......
    ඇඩෙනවා.... :dull:
    මේ ඒක නෙවෙයි... ඔබේ විශේෂ රසිකයෝ දෙදෙනෙක් ඔය කියන 29 වෙනිදා රාත්‍රියේ... අවසාන මහා සමුගැනීමේ වැඩසටහන ශ්‍රවනය කරනු වස් මාලඹේ මචං බලා පැමිණීමට නියමිතය. :cool:
    ඉඩ ඇති අයුරකින් අසුන් පනවා තබනු මැනවි :yes::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩෙනවා.... :dull:
    මේ ඒක නෙවෙයි... ඔබේ විශේෂ රසිකයෝ දෙදෙනෙක් ඔය කියන 29 වෙනිදා රාත්‍රියේ... අවසාන මහා සමුගැනීමේ වැඩසටහන ශ්‍රවනය කරනු වස් මාලඹේ මචං බලා පැමිණීමට නියමිතය. :cool:
    ඉඩ ඇති අයුරකින් අසුන් පනවා තබනු මැනවි :yes::rofl:
    අසුන් නම් පණවා තියන්නම්.....නමුත් ඔබතුමා සමග සපැමිණෙන අර අනිත් හොට්ටා ගසන්න ගත්තොත් මම ඌට ගසමි.....!!!!!!!!:angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අසුන් නම් පණවා තියන්නම්.....නමුත් ඔබතුමා සමග සපැමිණෙන අර අනිත් හොට්ටා ගසන්න ගත්තොත් මම ඌට ගසමි.....!!!!!!!!:angry::angry:
    11.gif
    එවිට මාද ඒ හොට්ටාට ගසමි :dull:
    :baffled: :rofl:
     
    Status
    Not open for further replies.