1. SANJEE

    EK Married Club-5

    මුකුත් නෑ.......... :rolleyes:
  2. SANJEE

    EK Married Club-5

    කඩේ ගිය එකා තාම ආවේ නෑ බං මිල දැනගන්න........... :rolleyes::P
  3. SANJEE

    EK Married Club-5

    කිං අයියේ මේක ඇත්තද බං......? http://www.elakiri.com/forum/showthread.php?t=1542971
  4. SANJEE

    EK Married Club-5

    හුටා! උඹ එකෙන්ද සැලකුවේ........? මම ඇහුවම කිං අයියා එක ඕනේ නෑ කිව්වනේ......
  5. SANJEE

    EK Married Club-5

    අම්මටසිරි බොසයි මැනේජර් මලයයි දෙන්නම කඩේ වැඩද......? පුළුවන් වුනොත් හවස ඇවිත් යන්න එන්නම්.......
  6. SANJEE

    EK Married Club-5

    :cool:
  7. SANJEE

    EK Married Club-5

    ගෝල්ෆේස් ගියයි කිව්වට කුඩ තියා මුහුදවත් දකින්න ලැබුනේ නෑ......... :( සෝ සෑඩ් තමා ඉතිං.......
  8. SANJEE

    EK Married Club-5

    කැත හිතින් නැතුව හොඳ හිතින් හිතපන්....... :P
  9. SANJEE

    EK Married Club-5

    කැළණි ගඟටම ජබුක්ස්.........
  10. SANJEE

    EK Married Club-5

    තනියම බං තනියම....... යන්නේ ගෝල්ෆේස් එකට අල්ලපු වත්තේ තියෙන යු.හ.මූ. වලට........
  11. SANJEE

    EK Married Club-5

    :rofl::rofl::P:rolleyes:
  12. SANJEE

    EK Married Club-5

    :P:yes::yes::yes:
  13. SANJEE

    EK Married Club-5

    මම යනවා ගෝල්ෆේස්...... ගිහිං එන්නම්........
  14. SANJEE

    EK Married Club-5

    දන්නා දේ කියන්නේ බං ඊයේ උදේ මමත් කඩේට ගිහින් ඉන්නකොටනේ ඕක වුනේ.....
  15. SANJEE

    EK Married Club-5

    එකනේ ඉතින් මම ඕක දැම්මේ.........:rofl:
  16. SANJEE

    EK Married Club-5

    ආහ්හ් එහෙනම් පොඩි වැඩේ නැවකට අඩේ තියන්න යන්න ඇති..... නෑ දිය කෙලින්නලු.........
  17. SANJEE

    EK Married Club-5

    ශිහ්හ් කැත කතා නොකියා හිටු......! මැනේජරයා බොසාගේ ගෙදර ගියේ බොසාගේ අර ඇවිදින යකඩ ගොඩක මොකක්ද වැඩකට කියන්නේ...... බොසාගේ නෝනා එතකොට හිටියේ කඩේ.......:P
  18. SANJEE

    EK Married Club-5

    ඇයි කැතද......? නරකද..........?
  19. SANJEE

    EK Married Club-5

    හරි හරි අපි දන්නවා ඔය පොඩි වැඩ මොනවද කියලා....... නෝනා කඩේ යැව්වම එක එක ඒවා ගෙන්න කියලා මෙතන අපිට ඇවිත් කියනවා පොඩි වැඩ වගයකට ගියා කියලා........ මේ එක නෙවෙයි ජෝඩුවක කැළණි ගඟෙන් පැනලා ලු......
  20. SANJEE

    EK Married Club-5

    අනේ මන්දා...... මැනේජර් කාරයත් නෑ........

    No contents