උදව්වක් කරන්න...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    උදව්වක් කරන්න...

    යාළුවනේ දන්න අය පොඩි උදව්වක් කරන්න. පිං සිද්ද වෙයි. :yes:
    මම වැඩ කරන කොරියන් company එකේ, එක පාරටම අපේ computer වල CMOS password එක සහ Login password එක setup කරලා record කර ගත්තා. :confused::angry:
    මට දැන ගන්න ඕන, එහෙම කලාම අපේ computer එකට Korea වල ඉඳන් Log වෙන්න පුලුවන්ද.
    අපි log වෙන site මොනාද කියල බලන්න පුළුවන්ද?
    Movies එහෙම බෑවොත් මාට්ටු වෙයිද? :P
    දැනට computer එකෙ තියෙන files මොනාද කියලා බලන්න පුළුවන්ද?

    මාර අවුල බන්... එලකිරි එන්න වෙන්නෙත් නෑ.. :baffled:
    මචන්ලා මේකෙ technical side එක ගැන පොඩ්ඩක් කියල දෙනවද? ලොකු උදව්වක්? :yes:
    බැරි වෙලාවත් මේකෙන් අපි machine එකේ කරන වැඩ බලන්න පුළුවන් නම්, ඒක bypass කරන්නෙ කොහොමද?:D
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    PC එක domain එකේද?

    IT එකෙන් නම් කලේ එයාලට full access තියෙනවා PC එකට.
    Internet යන්නෙ proxy එකකින් නම් එයලට බලන්න පුලුවන් උඹ net එකේ ගියපු තැන්.
    office වල ඔහොම තමයි.
     
    • Like
    Reactions: BlAcKIssUeS

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මචන් "Manage another account" එකෙන් අලුත් account එකක් හදලා log වුනොත් හරි යයිද? :confused:

    Full access කියන්නෙ අපේ machine එකේ හැම file එකක්ම movie, jpeg, doc. view කරන්න පුළුවන්ද? :angry:

    Korea වල ඉඳන් වුනත් access තියෙනවද? :oo:
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    ඕනේ දෙයක් කරන්න පුළුවන් මචන්. නමුත් ඕව එකින් එක බල බල ඉන්න වෙලාවක් නැටි නිසා බලන්නේ න. ඉන්ටෙර්නෙට් ෆිල්ටේර් කරලා වෙබ් සයට් ටික බ්ලොක් කරලා දාය්.. උබව ඔච්චර මොනිටෝර් කරන්න මොනාද ඔකේ තියෙන්නේ?