අද හවස බියගම පැත්තේ ෆාමසියක ඇතිවන දෙබසක්......
එකෙක් - අයියේ මේ...... අනේ අයියේ මේ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද....?
එකෙක් - අනේ අයියේ පොඩ්ඩක් බලන්නකෝ.....
ෆාමසි අයිතිකරු - ඇයි මොකද..... මාව මිට කලින් දැකලා නැද්ද......? වැඩක් බලන යනවා මනුස්සයෝ යන්න.....
එකෙක් - අනේ ඉතිං වැඩක් බලන්න තමයි...