1. SANJEE

    EK Married Club-5

    මාත් මේ හොයාගන්න බැරුව හිටියේ මොකාද ඒ මට SMS කරපු අවලමා කියලා....... :baffled:
  2. SANJEE

    EK Married Club-5

    පිස්සුද බං මම phi කෙනෙක් නෙවෙයි ඕවා පරික්ෂා කරන්න......... :rolleyes:
  3. SANJEE

    EK Married Club-5

    චීකේ පිස්සුද බුදු අම්මෝ....... :no::no::no::no::no::no::no:
  4. SANJEE

    EK Married Club-5

    ඉතිං බොල කැලි හොට්ටෝ නම්බරේ නැති නිසානේ ඉල්ලුවේ....... මෝල් ද බං උඹටත් ඒ පාර........
  5. SANJEE

    Aluth Ekak Bessuwa Kiyahallako

    කොල්ලෝ ඇත්තටම මිට වඩා හොඳ body sticker එකක් ගහන්න තිබුනා වාහනේට උඹට...... මේක වුනත් අවුලක් නෑ පිටිපස්සට වැඩිපුර යන විදියට ගැහුවනම්...... වැඩේ නියමයි ඈ..... ඇතුලේ ෆොටෝස් ටිකකුත් දාන්න....... අළුත් වාහනයක් ගත්තු සතුට වෙනුවෙන් පොඩි තෑග්ගකුත් දුන්න හොඳේ....... ;)
  6. SANJEE

    EK Married Club-5

    තෙලබනු අංකය එවපන්කෝ සුභපතන්න.........
  7. SANJEE

    EK Married Club-5

    අනේ මෙහෙ වරෙන් මම ඔන්න උඹව බයිට් කිරිල්ල නැවැත්තුවා.......
  8. SANJEE

    EK Married Club-5

    යර්ස් යර්ස්...... :yes::yes:
  9. SANJEE

    EK Married Club-5

    හයියෝ කහවනු...... :oo::oo:
  10. SANJEE

    EK Married Club-5

    දවල් කෑමට ගන්න පනුවෙක්ව හොයන කොක්කබාබෙක් හිටියා මේ හරියේ මම ඌව එවන්නං ඕනෙනං..... :rolleyes:
  11. SANJEE

    EK Married Club-5

    යකෝ මම හිතුවේ වයස ගියත් උඹේ ඇස් පෙනීම හොඳයි කියලා දැන් බලන ගියාම ඒකත් ගන්න දෙයක් නෑනේ..... අනේ සංසාරේ අනිච්චේ දුක්ඛේ.............
  12. SANJEE

    EK Married Club-5

    පළමු ප්‍රශ්නයෙන්ම තරඟ කොන්දේසි කඩ කරන ලදී..... ඉස්තුතියි නමුත් අනවශ්‍යයි...... මම කෞතුක භාණ්ඩ එකතු නොකරමි...... :rofl:
  13. SANJEE

    EK Married Club-5

    දන්නවා දන්නවා සෑ ට මුකුත් බෑ කියලා........ :P:P:rofl:
  14. SANJEE

    EK Married Club-5

    යකෝ ඉංග්‍රීසියෙන් කතාකරම ඔහොම කැත විදියට බලන්නෙපා බං දුකයිනේ..... :oo:
  15. SANJEE

    EK Married Club-5

    නාකි ආතල්නේ දන්නැද්ද...... ;):P
  16. SANJEE

    EK Married Club-5

    ආහ්හ්හ් කවි භායි...... පාඩු නෑනේ ඉතින් ඊයේ දවස තනිකර ඕටි වෙන්නැතිනේ....... :rolleyes:
  17. SANJEE

    EK Married Club-5

    ඉස්තුතියි, ඉස්තුතියි........ හොඳයි හිට්ලර් අංකල් පිළිගන්න ඔබගේ පළමු ප්‍රශ්නය....... ඔව් හරි නෑ හරි ලෙස පමණක් පිළිතුරු සපයන්න....... මෙන්න ප්‍රශ්නය...... "ඔබ මේ වෙලාවේ යටට ඇඳලාද ඉන්නේ.......?
  18. SANJEE

    EK Married Club-5

    එහෙනම් සෑ පිරිත් කියන්න ඇති නේ....... :rolleyes:
  19. SANJEE

    EK Married Club-5

    18 සන්නියද නැත්නම් බලියක්ද තිබුනේ සෑ..........?
  20. SANJEE

    EK Married Club-5

    හායි කුකුලනි ගුඩ් මෝනිං....... වට්ස් අප්......

    No contents