1. SANJEE

    EK Married Club-5

    කාරෙකේ තමයි රෑ ගතකරන්න වෙන්නෙත්......... :D
  2. SANJEE

    EK Married Club-5

    විස්තර ටික කිව්වා එදා කතා වුන...... ඒත් එයා හිතාගෙන ඉන්නේ 10කට විතර vitz, passo හරි swift එකක් හරි ගන්න පුළුවන් කියලා...... කිව්වමනම් විස්තරේ මුණ බෙරි වුනා....... :baffled: අපේ ගේ හදන්න මට සල්ලි දුන්නෙත් තාත්තා නේ..... ඉතිං සල්ලි ලැබුණු දවසේ මම ඇහුවා මේකෙන් ගේ හදමුද වාහනයක් ගමුද කියලා...
  3. SANJEE

    EK Married Club-5

    ආච්චිගේ චීත්ත රෙද්ද අන්දනවා උඹට මගෙන් අහගන්න එපා හරිද........ :angry::angry::angry::angry:
  4. SANJEE

    EK Married Club-5

    එදා විස්තර කතා කරාට පස්සේ රථගාය තවත් වැඩි වගේ....... මුකුත් බැලුවේ නෑ මිනියෝ තාමනම්....... :oo:
  5. SANJEE

    EK Married Club-5

    ඈහ්හ්හ් කවුද කිව්වේ අපි එක්ක මුකුළු කරන්න කියලා....... එන්න එපා ඕවට GT ට කියනවා හරිද....... :P
  6. SANJEE

    EK Married Club-5

    අනේ එපා....... මම සමනලයෙක් නොවෙමි......... :P
  7. SANJEE

    EK Married Club-5

    පට්ට....... මම වගේ....... ඒ වැඩේ හොඳයි මිණියෝ හිතටත් සැනසීමයි එතකොට බයක් නෑනේ.......
  8. SANJEE

    EK Married Club-5

    දැන් අපිට උඹලා දෙන්නගේ මුකුළුව බලන්නද වෙලා තියෙන්නේ........ කතා කරපල්ලකෝ....... :frown:
  9. SANJEE

    EK Married Club-5

    අනේද කියන්නේ දෙකට නවලා ලිඳේ ඔබන්න තිබුනා බඩ නැත්නම්........ :yes:
  10. SANJEE

    EK Married Club-5

    හිට්ලර් (ඔරිජිනල්) ට කලින් හිට්ලර් (ඔරිජිනල්) ගේ සෙකට්‍රි ඇවිත්.....
  11. SANJEE

    EK Married Club-5

    මොකෝ වෙන්නේ ඉතිං....... ෆෝන් එකක් බලන වැඩේ මොකද.......?
  12. SANJEE

    EK Married Club-5

    ආහ්හ් අපේ රත්නපුර නියෝජිතයා වාර්තා කරලා......... :cool::cool::cool::cool:
  13. SANJEE

    EK Married Club-5

    මට කම්මැලියි..
  14. SANJEE

    EK Married Club-5

    ! අද :dull: ;)
  15. SANJEE

    පෙට්ටිය කැඩෙන්න හේතු මොනාද ?

    නැත්නම් මේකක්.......
  16. SANJEE

    පෙට්ටිය කැඩෙන්න හේතු මොනාද ?

    එහෙනම් ඒ සිමෙන්ති පෙට්ටි........ :P
  17. SANJEE

    පෙට්ටිය කැඩෙන්න හේතු මොනාද ?

    ආහ්හ් තව එකක්...... පෙට්ටිය සමඟ අනවශ්‍ය සෙල්ලම් කිරීමට යාමේදී ද කැඩිය හැක......
  18. SANJEE

    සබද ඔබ

    සංකපාලයා කාටද මේ කුරුමානම් අල්ලන්නේ ඈ........ :rolleyes::P :cool:
  19. SANJEE

    පෙට්ටිය කැඩෙන්න හේතු මොනාද ?

    ශක්තිමත්ව සාදා නොතිබීම........
  20. SANJEE

    EK Married Club-5

    ඒ කිව්වේ හුදෙක් කතාවටය...... නැත නැත...... ;):lol::lol: රිදිලෝ....... එක මගේ ළඟ නෑ මම සේව් කරගන්නම්....... :cool:

    No contents