EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චීකේ පිස්සුද බුදු අම්මෝ....... :no::no::no::no::no::no::no:

    :oo: එහෙනම් අර කිව්වේ.....?? :rolleyes:

    පිස්සුද බං මම phi කෙනෙක් නෙවෙයි ඕවා පරික්ෂා කරන්න......... :rolleyes:

    :oo: :lol: රිදිලද මන්දා......??

    මාත් මේ හොයාගන්න බැරුව හිටියේ මොකාද ඒ මට SMS කරපු අවලමා කියලා....... :baffled:

    :frown: උඹට මම කිව්වා කියලා හිතා ගනින්......!! :angry: ඒ මගේ මොබිටෙල් එක ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එහෙනම් අර කිව්වේ.....?? :rolleyes:
    :oo: :lol: රිදිලද මන්දා......??
    :frown: උඹට මම කිව්වා කියලා හිතා ගනින්......!! :angry: ඒ මගේ මොබිටෙල් එක ;)

    ඒ කිව්වේ හුදෙක් කතාවටය......

    නැත නැත...... ;):lol::lol:

    රිදිලෝ....... එක මගේ ළඟ නෑ මම සේව් කරගන්නම්....... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ කිව්වේ හුදෙක් කතාවටය......

    නැත නැත...... ;):lol::lol:

    රිදිලෝ....... එක මගේ ළඟ නෑ මම සේව් කරගන්නම්....... :cool:

    :oo: කතාවට උනත් කිව්වේ හොදකට වෙන්න බෑ..... :P

    :oo: ඒ නම්බර් එකට එන කෝල්ස් එච්චර මීටරෙන් ඉන්නේ නෑ බං ඩයලොග් එක වගේ..... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    birthdayparty.jpg

    Here's wishing a happy birthday to dath kimbula
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින උපන්දිනය සමරන දයාබර දත් කිඹුලා සොහොයුරාට,
    සුබම සුබ උපන්දිනයක් වේවා, ආතතියෙන් තොර යහපත් අනාගතයක් උදාවේවා....:cool::cool::)

    kimbula1.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද දින සිය .......... වෙනි ජන්ම දිනය සමරණ .. අපේ හිතවත් දන්තයා නොහොත් දත් කිඹුලා අයියාට ... සුභම සුභ ප්‍රීතිමත් උපන් දිනයකට ආසිරි....!
    ඔබ මේ කරගන්නා වූ මහා කුසලධර්මානුභෘවයෙන්... මතු මතුත් දත් කිඹුලෙක්ම වේවා :dull::rofl:

    අද ඒ පැත්තෙ ගියා නං රසවත් කේක් කෑල්ලක් කන්න තිබුනා :baffled:


    Happy-Birthday001.jpg

     
    Last edited:
    Status
    Not open for further replies.