1. SANJEE

    EK Married Club-5

    කියපු දේ තේරුනේ නෑ කියහන්කෝ ඉතිං මට....... :oo:
  2. SANJEE

    EK Married Club-5

  3. SANJEE

    EK Married Club-5

    දාගනින් දිව ඇතුලට..... නැත්නම් බ්රේක් ගහද්දි දිව නැතිවෙයි........
  4. SANJEE

    EK Married Club-5

    මට බය මූ අසහනය වැඩි කමට ලැප කොහොම රෙපයාර් කරයිද කියලා..... මාත් එක්ක කතා කර කර ඉද්දිත් තව එකක් ආවා...... අඬනවා මූ........ :P
  5. SANJEE

    EK Married Club-5

    අද දවසටම දැක්කේ නෑ...... අමතුවාම කිව්වේ සෑහෙන්න අසහනයකින් පසුවෙනවා කියලා.......(වැඩ වැඩිකමට නෙවෙයි මූට මේක කන්න එන්න බැරුව......)
  6. SANJEE

    EK Married Club-5

    රාත්‍රී සේවා මුරය........ :cool::cool::cool: මම ඉතිං පාළු ගෙදර වලන් බිඳිනවා තනියම....... :oo::oo:
  7. SANJEE

    උන වැඩිවෙලා ෆිට් එක හැදුනා.

    එතකොට හරිය.........? අපිටත් දැනගන්න දාන්න මේකෙත්.......
  8. SANJEE

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මොකක්ද යකඩෝ මේ ටිලිං බිලිං එක අපේ ලොක්කයියා දාපු........?
  9. SANJEE

    EK Married Club-5

    ආහ්හ් මිණියෝ........... :cool::cool::D
  10. SANJEE

    EK Married Club-5

    යකෝ ලිඳේ පනින්නත් දැනගෙන ඉන්න ඕනේ පනින්න කලින්........ පට්ට කම්මැලියි ඕයි ඒක කැලී හොට්ටෙක්වත් නෑනේ...... :oo:
  11. SANJEE

    Viva elite or Tata Indica?

    විකියා........? ෂුවර්ද.......? :rolleyes:
  12. SANJEE

    Viva elite or Tata Indica?

    tata indica or viva elite....... මේ දෙකෙන් ඉතිං viva elite ඒක තමයි ටිකක් හරි හොඳයි කියන්නේ...... tata indica ඒක සැපපහසුව මදි කියලානම් ආරංචියි...... අනික පෙනුමත් සවුත්තුනේ ලොරියක් වගේ.......
  13. SANJEE

    Phone Shop Help...Plzzzzzzzz Help..

    CELL CORNER - BATTARAMULLA මේකත් හොඳයි........
  14. SANJEE

    EK Married Club-5

    වල පයයි ගොඩ පයයි ඉන්න උඹට මොන දැනුමද අනාථ කුකුලෝ....... උඹ දැන් ඕනවට වැඩියි හරිද........ බලය පාවිච්චි කරන්න වෙයි වගේ උඹව මර්ධනය කරන්න...... :rolleyes:
  15. SANJEE

    i phone 5 16GB Black

    දැනට උඩට යවන්නම් නූල........
  16. SANJEE

    උන වැඩිවෙලා ෆිට් එක හැදුනා.

    මේ ගැන හොඳ උපදෙස් අපේ minipura & kingdewi සහෝදරවරු දෙන්නා දෙයි..... එයාලා හොඳට දන්නවා ඇති මේ ගැන....... :)
  17. SANJEE

    EK Married Club-5

    අපේ මිණියා සහ කිං ගේ උදව් ඕනේ වෙන නූලක්....... http://www.elakiri.com/forum/showthread.php?t=1538947
  18. SANJEE

    EK Married Club-5

    අපේ මිණියා සහ කිං ගේ උදව් ඕනේ වෙන නූලක්....... http://www.elakiri.com/forum/showthread.php?t=1538947
  19. SANJEE

    පාවෙලා යන වලාකුලකට

    දෑතෙ පැටලී වෙරළ තීරේ ඇවිද ගිය කාලේ..................... සාගරේ සේ ආදරේ හද ඉතිරෙනා වේලේ........... බඳින්න කලින් ගතකරපු පහුගිය කාලේ මතක් වුනා....... :) මලයෝ සුපිරි ඈ....... You must spread some Reputation around before giving it to Dinushasankalpa again

    No contents