EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P sanjige danumai ape awaasanawai :rofl:

    වල පයයි ගොඩ පයයි ඉන්න උඹට මොන දැනුමද අනාථ කුකුලෝ.......
    උඹ දැන් ඕනවට වැඩියි හරිද........ බලය පාවිච්චි කරන්න වෙයි වගේ උඹව මර්ධනය කරන්න...... :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල පයයි ගොඩ පයයි ඉන්න උඹට මොන දැනුමද අනාථ කුකුලෝ.......
    උඹ දැන් ඕනවට වැඩියි හරිද........ බලය පාවිච්චි කරන්න වෙයි වගේ උඹව මර්ධනය කරන්න...... :rolleyes:

    Ridila :rofl: thota mona danumada panapiya linde
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "පුලුවන් නම් කියලා බේරෙන්න"
    ප්‍රශ්න ව්චාරාත්මක වැඩ සටහන් තව ස්වල්ප මොහොතකින් ආරම්භ වනු ඇත.
    පිලිගන්න ඔබේ ප්‍රියතම ප්‍රශ්න නියාමක : K.B.K. සංජී!

    :P :P :P
    :baffled::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රාත්‍රී සේවා මුරය........ :cool::cool::cool:

    මම ඉතිං පාළු ගෙදර වලන් බිඳිනවා තනියම....... :oo::oo:
    රත්නේ ළමයා කෝ....:rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්නේ ළමයා කෝ....:rolleyes:

    අද දවසටම දැක්කේ නෑ...... අමතුවාම කිව්වේ සෑහෙන්න අසහනයකින් පසුවෙනවා කියලා.......(වැඩ වැඩිකමට නෙවෙයි මූට මේක කන්න එන්න බැරුව......)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද දවසටම දැක්කේ නෑ...... අමතුවාම කිව්වේ සෑහෙන්න අසහනයකින් පසුවෙනවා කියලා.......(වැඩ වැඩිකමට නෙවෙයි මූට මේක කන්න එන්න බැරුව......)
    ඕකාට කියපං වමාරං කෑවොත් පින්තූර සහිත රෙප් 3ක් අද ශුවර් එකටම ඌට ලැබෙන බව! :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ලිඳේ පනින්නත් දැනගෙන ඉන්න ඕනේ පනින්න කලින්........

    පට්ට කම්මැලියි ඕයි ඒක කැලී හොට්ටෙක්වත් නෑනේ...... :oo:

    Toin :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකාට කියපං වමාරං කෑවොත් පින්තූර සහිත රෙප් 3ක් අද ශුවර් එකටම ඌට ලැබෙන බව! :frown:

    මට බය මූ අසහනය වැඩි කමට ලැප කොහොම රෙපයාර් කරයිද කියලා..... මාත් එක්ක කතා කර කර ඉද්දිත් තව එකක් ආවා...... අඬනවා මූ........ :P
     
    Status
    Not open for further replies.