1. SANJEE

    EK Married Club-5

    හා........ :P
  2. SANJEE

    EK Married Club-5

    හයියෝ කුකුලනි මේ දවස් ටිකේනම් පට්ටේටම එපා වුනි.......
  3. SANJEE

    EK Married Club-5

    මට මේකාව සැට් කොරේ අපේ මල්ලි කෙනෙක්...... ඉතින් ඌ කියනවා මූ රටින් ගෙන්වලා තමයි විකුනන්නේ දැනටමත් 8ක් ද කොහෙද විකුණුවත් කියලා...... දෙගිඩියාවෙන් ඉන්නේ අප්පා බයත් එක්ක......
  4. SANJEE

    EK Married Club-5

    :cool::cool:
  5. SANJEE

    EK Married Club-5

    කොසා මාමේ අරූ කියනවානේ අරක GT-I9300 කියලා...... මාව නිකන් හඳේ වගේ........ මම හෙට අනිද්දා ගිහින් බලන්නයි ඉන්නේ ගන්න කලින් එක්කෝ මාව අන්දවන්න හදනවාද දන්නේ නෑනේ............
  6. SANJEE

    EK Married Club-5

    නැත...... එක කණාටු කුකුලෙක්වත් නැත....... ඇත්තේ මනා උත්තුංග දේහධාරී, ප්‍රතාපවත්, තේජාන්විත, ආශ්චර්යමත් (නෑ නෑ ආශ්චර්යමත් නෑ.... ඕක අහද්දිත් මරා මතක් වෙන්නේ...) ඔබත් මමත් පමණි.......... :cool::cool::cool::cool:
  7. SANJEE

    EK Married Club-5

    අද අපි දෙන්න විතරයි වගේ ඉන්නේ....... :oo:
  8. SANJEE

    EK Married Club-5

    එලෝ...... අද ඒ කියන්නේ දවල් ශිෆ්ට් එක වගේ........
  9. SANJEE

    Do Mobiles 1990/=

    මම DO COOL+ ජාතියේ එකක් පාවිච්චි කරනවා දැන් අවුරුද්දකට කිට්ටුයි මම හිතන්නේ....... කිසි අවුලක්නම් නෑ මට..... සැහෙන්න වතාවක් බිම වැටිලත් තියෙනවා (මගේ අතින්) පොලවේ ගහලත් තියෙනවා (මගේ දෝණියන්දෑ) එත තාම බබා වගේ වැඩ.........
  10. SANJEE

    EK Married Club-5

    ඉස්තුතියි...... මොකද වෙන්නේ ඉතින් මේ දවස් වල......... ඊයේ රෑ නම් කට්ටිය ටිකක් චැට දාගෙන ඉඳලා තියෙන හැඩයි........ මේ කිං ඛාන් අයියේ පොඩි බඩ්ඩක් අහන්න තියෙනවා PM එකක් එවන්නම් තව ටිකකින් ඕකේ...... ;)
  11. SANJEE

    EK Married Club-5

    නොදොකින් විතරක් කියපු කැත...... යකෝ බියගමට අතේ දුරින් නැතත් අත් දෙකක් විතර දුරින් ඉන්න මටත් ලැජ්ජාවයි ඔහොම කියද්දී උඹ........
  12. SANJEE

    EK Married Club-5

    සියල්ල යහපත්.......... :) :cool:
  13. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං වයසක කුකුලනි....... කෙසේද සැපදුක්....... මේ රෙද්දේ කනෙක්ෂන් එක පට්ට ස්ලෝ නේ අප්පා ලෝඩ් වෙන්න සැහෙන වෙලා යනවනේ........
  14. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං වයසක කුකුලනි....... කෙසේද සැපදුක්....... මේ රෙද්දේ කනෙක්ෂන් එක පට්ට ස්ලෝ නේ අප්පා ලෝඩ් වෙන්න සැහෙන වෙලා යනවනේ........
  15. SANJEE

    DROP BOX

    ahh jelly bean walata thawa 10gb hambenawaa....... :rolleyes::rolleyes::P
  16. SANJEE

    EK Married Club-5

    s2 එකත් 55ක් වෙනවනේ......
  17. SANJEE

    EK Married Club-5

    අනේ අම්මේ මේකත් මේ සල්ලි තියෙනවාට ගන්න හදනවා නෙවෙයි....... 39කට s3 එකක් නිසයි බැලුවේ....... අනික 39ට 10ක දාලා 49කට කොහෙද s3 ගන්න තියෙන්නේ..... ඔරිජිනල් s2 එකත් 55ක්ද කොහෙදනේ........ :oo:
  18. SANJEE

    EK Married Club-5

    හුටස්‌....... ගත්තා වගේ නෙවෙයි එහෙනම් ලොක් කඩන්න බැරි වුනොත් කැබිනට් එකේ දාලා ලස්සන බලන්න තමයි වෙන්නේ.........
  19. SANJEE

    EK Married Club-5

    තාම ඒක දැනගන්න හම්බුනේ නෑ කොසා මාමේ........ දැනගත්ත ගමන් කියන්නම්....... t999 එකේ 2gb ram නේද......? :D
  20. SANJEE

    EK Married Club-5

    තාම මට මොඩ්ල් නම්බර් එක ලැබුනේ නෑ කොරියන් කිව්වට කොයි වර්ෂන් එකද කියලා..... බලන්නම් සලකා..... නෑ වෙන දැනගන්න දෙයක් නෑ ඉස්තුතියි.......

    No contents