1. SANJEE

    EK Married Club-5

    මේ මම හෙට යන්නයි හිතන් ඉන්නේ අර S3 එක බලන්න...... කොහොමද බං ඔරිජිනල් එක හොයාගන්නේ.......? මට ත්‍රෙඩ් එකක් දාන්නත් හිතයි ඔරිජිනල් S3 එකක් කියලා හොයාගන්නේ කොහොමද අහන්නත්........ :S
  2. SANJEE

    EK Married Club-5

    ඒ කියන්නේ ටුඩේස් ස්පෙෂල් "සංකපාලස් ඩිනර්" ද........? :rolleyes:
  3. SANJEE

    කුමරියනේ සිහින ගෙනෙන...

    ඒයි කොල්ලෝ සුපිරි ඈ........
  4. SANJEE

    EK Married Club-5

    ත්‍රෙඩ් කන්නා උඹනේ..... උඹ මට කලින් ඇවිත්නේ...... :rolleyes:
  5. SANJEE

    EK Married Club-5

    කුකුලණි නුඹලාට සුභ උදෑසනක් වේවා......... :cool::cool:
  6. SANJEE

    EK Married Club-5

    මම ගියා එහෙනම් ඈ........ සුභ රාත්‍රියක්......... :)
  7. SANJEE

    EK Married Club-5

    සිරාවට කිං අයියේ...... මේ S3 එකක් 39 කට කිව්වම ඉතිං උණ නොහැදී තියෙයියෑ.......
  8. SANJEE

    EK Married Club-5

    මුකුත් වෙලාම නෑ වගේ මමත් හවස ආවේ.....
  9. SANJEE

    EK Married Club-5

    නැත යකෝ නැත....... :angry:
  10. SANJEE

    EK Married Club-5

    :frown::frown::frown:
  11. SANJEE

    EK Married Club-5

    නිව්ස් එසැනින්..... වාර්තා කිරීම සඳහා අනුග්‍රහය ටොෂිබා බස් රථ හා ලේලන්ඩ් ලැප් සඳහා බියගම අලෙවි නියෝජිත.........
  12. SANJEE

    EK Married Club-5

    ඉන්නවෝ.........
  13. SANJEE

    EK Married Club-5

    අෆ්ෆා........ 36,000ක් නේද......? කොහොමද දන්නේ නෑ පාවිච්චිය.......
  14. SANJEE

    EK Married Club-5

    ඌ ෆෝන්ස් ගෙන්නලා විකුණන එකෙක්ලු බං අපේ මලයාගේ විස්තර අනුව.... කොහෙද බං ආසාවට එකෙක්වත් හොයාගන්න නෑනේ S3 ඉන්ටනැෂනල් තියා වියට්නාම් එකක්වත් පාවිච්චි කරන....... :oo:
  15. SANJEE

    EK Married Club-5

    අඩෝ හොට්ටගේ ඇඩ්වාන්ස්ඩ් වර්ෂන් එක අහගනින්...... උඹේ ඇහේ ලේලන්ඩ් බස් එකක් තියාගෙන මගේ ඇහේ වීල්බැරෝ හොයන්න එපා හරිද....... (හරිද මන්දා කිව්වා...)
  16. SANJEE

    EK Married Club-5

    දුකට ඉරිසියාවට කියවෙන කතා උපේක්ෂා සිතින් ඉවසා සිටිමි....... :rolleyes::rolleyes::P:P
  17. SANJEE

    EK Married Club-5

    රෙද්දක් නොපවසව........ :frown::frown:
  18. SANJEE

    EK Married Club-5

    දුක තමා මිණියෝ ඉතින් අපි මක්ක කොරන්නද එකට........ :rolleyes::rolleyes::rofl:
  19. SANJEE

    EK Married Club-5

    හුටා! ඇඟ හිරිවැටෙන කතා නොකියා හිටු...... :oo:
  20. SANJEE

    EK Married Club-5

    දැන්නම් මටත් හිතිගෙන එන්නේ........ කෝකටත් ගිහිං බලනවා ඌ මාව අන්දවන්න හදනවාද නැත්නම් ඌ ඇඳගෙන ද කියලා........

    No contents