කියන්න මේ කරන රස්තියාදුවට දන්නා හැමෝටම කියනවා හිතුනොත් ගොසිප් සයිට්ස් වලටත් කියනවා කියලා සර්විස් ඒක ගැන.....
උන්ට කියලා වැඩක් නෑ බං.. ඔය රත්නයත් බලන් ඉන්නේ තාම උගේ ක්ලේම් එකත් ලැබිලා නැද්ද කොහෙද...
කියන්න මේ කරන රස්තියාදුවට දන්නා හැමෝටම කියනවා හිතුනොත් ගොසිප් සයිට්ස් වලටත් කියනවා කියලා සර්විස් ඒක ගැන.....
ඇයි නැත්තං අම්බුජා සිමෙන්ති විකුනන්නේ උම්බ්ලගේ ගෙදරද
![]()
ඔය කෑ ගැහුවට මූ පොඩි එකෙක්නේ බං...
![]()


ගොනෝ මම මගේ ගෙදර අම්බුජා සිමෙන්ති විකුණුවත් නැතත් තෝ ඔය ෆොටෝ එකේ දාලා තියෙන ගාල්ලේ බස් හෝල්ට් එකේනං අම්බුජා සිමෙන්ති විකුණන කඩයක් නෑ........

කවුද යකෝ පොඩි
තොපි ඔක්කොම මට වඩා වයසයි![]()

ඔය කෑ ගැහුවට මූ පොඩි එකෙක්නේ බං...
![]()
උන්ට කියලා වැඩක් නෑ බං.. ඔය රත්නයත් බලන් ඉන්නේ තාම උගේ ක්ලේම් එකත් ලැබිලා නැද්ද කොහෙද...
හැම එකාම එකයි වන්දි ගන්න යද්දී....... හැබැයි අහල තියෙන හැටියට සමූපකාර ඉන්ෂුවරන්ස් එවුන හොඳයි කියනවා අනිත් ඒවාට වඩා......

කවුද යකෝ පොඩි
තොපි ඔක්කොම මට වඩා වයසයි
හරි උඹ කොහොමද ගාල්ලෙ අම්බුජා සිමෙන්ති නෑ කියන්නෙ?![]()

මෙන්න බලපන් උඹලට පුලුවන්ද මේව ලේලන්ඩ් අනාතයො![]()
හොදට බලාපිය අනාතයා.......!!සන්ජී මනමාලයා..
නාකි ඉලන්දාරියා..
අර ඉන්ශුවරන්ස් හු**ලා තාම ඒක දුන්නේ නෑ බං... හෙඩ් ඔෆිස් දාලාලු ඒ පාර...![]()
කියලා වැඩක් නෑ..... බලපන්, පෙරේදා ලියුමක් එවලා, ආයෙත් ඩ්රයිවර්ගේ ලයිසන් එකේ ෆොටෝ කොපියක් එවන්නලු..... අපි දුන්න එක පැහැදිලි මදිලු......
අන්න අම්මා ඊයේ ගිහින් අමතලා ඈවිත් තිබුනා.......
හැබැයි අනිත් බස් එකේ නම් ආවා...... 
ඇයි අනේ ඔයාට කවුරුවත් මොනවහරි කරාද![]()
ඌ හිතං ඉන්නේ ලෝකේ තියෙන හොඳම බස් ජාතිය ලේලන්ඩ් කියලා.. ඒක නිසා ඌට ඕවා පෙන්නලා වැඩක් නෑ...![]()

පේනවනේ ටාටා ලදරම්........

උන්ගේ ඉන්ජිනියර් ට දැම්මලු...
අමතපන් යකෝ හොදවයින්........
නැත්නම් විස්තර ටික දීපන් මම අමතන්න ඕකුන්ට....... 