මෙම ෆිල්ම් ට්‍රේලර් එකෙහි මස්පිඬු සහිත තට්ට කුකුලන් පමණක් ඔබ දැක ඇත්තේ හෝ ඔබට පෙනී ඇත්තේ ඔබ ඒවාට බෙහෙවින් මනාප බැවින් බව මම හොඳාකාරවම දනිමි....... එහි මට කිසිදු ගැටලුවක් නොමැත....... ඔබගේ රුචි අරුචිකම් අන අයට වඩා වෙනස් බව දනිමි.....
නමුදු මා මෙයට බෙහෙවින් ප්‍රිය කරන්නේ මෙහි සුපිරි මෝටර් රථ (මගේ...