EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Garfield-i-dont-do-mornings-4275664-314-316.gif

    කස්ටියටම සුභ උදෑසනක් වේවා...... කෙසේද සැප දුක මාගේ සහෝදරවරුනි.........

    ඊයේ රාත්‍රියේත් ගින්නක් ඇවිලී ඇති බව දුටිමි...... :( සියළු දෙනාම තම තමන්ගේ හිත් නොහොඳකම් දුරු කරගන්නා ලෙසටත් පෙර මෙන් සහෝදරත්වයෙන් සිටිනා ලෙසටත් මම සියළුම සහෝදරයන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි........
    දෙන්නටම සුබ උදෑසනක්....:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දාල තිබ්බ දැන් මකලද දන්නේ නෑ

    :frown: නවත්වගනිල්ලාකෝ බං මේ විකාරේ...... :angry: මම දන්නවනේ කවුද ඒවා ඈත්තටම දැම්මේ කියලා..... :yes: උඹ හිටු අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ නැතුව..... :D හරි..... ඔන්න දැන් ශේප්...... ආයේ තොපි දෙන්නාගෙන් එකෙක් හරි මේ ගැන කතා කරොත්, කපනවා රෙප් අර කොසාගේ පින්තූරේ දාලා...... :yes: :angry: :rofl: :P
     
    Status
    Not open for further replies.