EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යමු.. යමු... මේ දවස් වල මගේ බඩේ අවුලකුත් තියෙනවා... විරේකයක් බොන්න කියලා හිතං ඉන්නේ... :rolleyes:

    යහපති...... :yes:

    මේ සිරාවට ඒ හින්දාමද දන්නේ නෑ මූ හදන තේ මූ විතරක්ම බොන්නෙත්....... :oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්.. ?:oo:

    හපොයි වැද්දන්ට බණ දෙසන්ට ගිය මට උන වැඩේ....... :baffled:

    රත්නෙට වියදම් සැරලූ...... ඉතුරුවක්‌ නෑලු..... ඉතිං සතෙන් සතේ රුපියලෙන් රුපියලේ එකතු කරන්න හොඳින් හෝ නරකින් හරි කරන රස්සාවට අමතරව වෙන විකල්ප ක්‍රමයක් හොයනවා...... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: මට ලස්සනම වැඩේ වෙන්නේ, මම හදපු තේ එක, මටම බොන්න අමතක වෙන එක තමා...... :P උදේට බස් වල උන්ට අමතන්න ගියහම තමා ඕක වෙන්නේ..... :angry:
    :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔන්න රත්නේ රසට තේ හදනවයි කියන්නේ....... යමුද බලන්න තේ වල රස........ :rolleyes:
    ඕකගේ බයිලා සන්ජියෝ, එදා අපි ගිය දවසේ නගා නොහිටින්න වතුරවත් නෑ....:yes:
    මූත් යසට ඇරලා දැම්ම ඒ ළමය හදපු කෑම බීම සේරම...:baffled:
    අනේ මුගේ තේ.... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යමු.. යමු... මේ දවස් වල මගේ බඩේ අවුලකුත් තියෙනවා... විරේකයක් බොන්න කියලා හිතං ඉන්නේ... :rolleyes:
    මූ හදල දුන්නොත් නොමිලේම ඒ වැඩේ නම් කරගන්න පුළුවන්....:yes::P;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකගේ බයිලා සන්ජියෝ, එදා අපි ගිය දවසේ නගා නොහිටින්න වතුරවත් නෑ....:yes:
    මූත් යසට ඇරලා දැම්ම ඒ ළමය හදපු කෑම බීම සේරම...:baffled:
    අනේ මුගේ තේ.... :frown:

    හොක් හොක් හූ......... අයියෝ රත්නේ........ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූ හදල දුන්නොත් නොමිලේම ඒ වැඩේ නම් කරගන්න පුළුවන්....:yes::P;)

    කොහොමද ආතල් එක කවියා රත්නෙග් බඩ විරේක තේ බිලා බස් එනකං රස්තියාදු වේවි ඉන්නකොට එදා වගේ......... :rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් යකඩෝ දැන් මම කොහොමද නොතෙමි යන්නේ...... තෙමුනොත් හෙම්බා දෙපිටින් යයි...... :baffled::baffled:
    ඔහොම තියෙද්දී තෙමියන්, නියුමෝනියාව හදාගන්න ඕනිනම්....:frown::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද ආතල් එක කවියා රත්නෙග් බඩ විරේක තේ බිලා බස් එනකං රස්තියාදු වේවි ඉන්නකොට එදා වගේ......... :rofl::rofl::rofl:
    ඔයවගේ වෙලාවට වැඩිය දුරට ටිකට් ගන්න හොඳ නෑ, කඩින් කඩ බහින්න බලාගෙන සල්ලි දෙන්න ඕනි....:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පශ්චාත් යුධ සමය පට්ට ටැග් එක...............:ලොල්:
    මෙහෙ පස්චාත් යුධ සමය වුනාට, මාලඹේ ක්ලිනික් එකේ තනියෙම යුද්ධයක් වෙන්ටැති....:rolleyes:
    කොහොමද හවස වැඩ අවසන් වෙනකොට දැනෙන සනීපේ.... :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙ පස්චාත් යුධ සමය වුනාට, මාලඹේ ක්ලිනික් එකේ තනියෙම යුද්ධයක් වෙන්ටැති....:rolleyes:
    කොහොමද හවස වැඩ අවසන් වෙනකොට දැනෙන සනීපේ.... :baffled:
    හෆ්ෆේ....අමා සැටක් දැනේ දැනේ...................:dull:
    ඒ විතරක් යැ....රූට දාගෙන මොප් කරන කොට සැට ට්‍රිබල් වේ.............:dull::dull::angry:

    හතර හන්දි කැඩී ගෙදර යන විට පියඹ රති විකාරයෙන් හිටියොත් ඉවරම තමාය.........:baffled:
     
    Status
    Not open for further replies.