1. SANJEE

    EK Married Club-5

    අනේ අම්මප..........
  2. SANJEE

    EK Married Club-5

    ආහහ් ! ගැමි මිණියා අංකල් කොහොමෙයි ඉතිං.......? :rolleyes:
  3. SANJEE

    EK Married Club-5

  4. SANJEE

    EK Married Club-5

    :yes::yes::yes::yes: ඒත් මදි වෙනවා........
  5. SANJEE

    EK Married Club-5

    නිකං මොකටද ඉල්ලං කන්නේ නේද...... :yes:
  6. SANJEE

    EK Married Club-5

    මටනං ප්‍රැක්ටිකල් නැත කොහෙත්ම......... කොහොමත් ඉතුරුවක්‌ වෙන්නේ නෑ කියලා හොඳාකාරවම දන්නවා බං ගේ හදන්න වෙච්චි පොඩි ණයක් තියෙනවා ඉතිං නො ඉතුරු ඒ ණය ටික ටික ගෙවනවා......
  7. SANJEE

    EK Married Club-5

    හරි දැන් මොකක්ද එතකොට අද දාගත්තු බාල්දිය ඇසියා එක්ක......
  8. SANJEE

    EK Married Club-5

    :P:P:rofl: එහෙමයි..........
  9. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්ම්ම්..... ජබුක්‌ වීමට හේතුව - ඒක අකුරක් පැටලවීම....... (අම්මප මූව ෆෝමලීන් බැරල් එකක ඔබන්න හිතෙනවා.....)
  10. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්..... ඒක මහා විනාසයක්...... යනකොට දැනෙන්නේ නෑ බිල ගැන........ බිල ආපුවාම කන දෙකෙන් දුම් පිටවෙන්නේ.......
  11. SANJEE

    EK Married Club-5

    උඹ අදද ඒක දැනගත්තෙත් මෙච්චර කල් ඔතන ඉඳලා......... :rofl:
  12. SANJEE

    EK Married Club-5

    සතේටම ලියගන්නවද...........?
  13. SANJEE

    EK Married Club-5

    කට උත්තර නෑ ඉතිං........ :baffled: පැටලෙන්න මේවයේ කොහු නෑ......... :frown:
  14. SANJEE

    EK Married Club-5

    රත්නේගේ ගල් බෝර සයිස් කෙප්ප මේ.......
  15. SANJEE

    EK Married Club-5

    ෂුවර් ඕකෙන් වැඩි කොටසක් ෆෝන් බිල වෙන්නැති s2 ඒක ගත්තයින් පස්සේ උඹ ෆෝන් එකෙන් ජංජාලේ කරක්ගහන හැටියට.........
  16. SANJEE

    EK Married Club-5

    හායි කිං ඔෆ් ද සබරබමුවේ........ :cool:
  17. SANJEE

    EK Married Club-5

    දැන් ඒක උඹට බලපානේ කොහොමද......? මොකද ලැපක් මස් කරන්නත් iso standards තියෙනවාලුද........?
  18. SANJEE

    EK Married Club-5

    :දිවදොට්ට X 2 වරක්........ :rofl:
  19. SANJEE

    EK Married Club-5

    කිඹුලා අනාථයි!
  20. SANJEE

    EK Married Club-5

    ආතල් එකට ෆෝන් ගන්න තරම් සල්ලි කෝ බං.........

    No contents