ISO.........? ඒ මොකක්ද ඒ........?
http://www.iso.org/iso/home.html

ආතල් එකට ෆෝන් ගන්න තරම් සල්ලි කෝ බං.........
කතා කරලා වැඩක් නෑ බං..... මම ගිය මාසේ වියදම බැලුවා..... 30,185.60/= ගානක්..... පඩියට වඩා වියදම........ හෆොයි...... 

![]()

මෙන්න මෙහෙම මොකක්ද හොට්ටක් බං......!!Code:http://www.iso.org/iso/home.html![]()
කතා කරලා වැඩක් නෑ බං..... මම ගිය මාසේ වියදම බැලුවා..... 30,185.60/= ගානක්..... පඩියට වඩා වියදම........ හෆොයි......
![]()
හායි කිං ඔෆ් ද සබරබමුවේ........![]()

යුරාජ්ගෙ වියදම 30000
නංගිගෙ වියදම 185.60
එතකොට ඇස් ටූ එක ඇරන් දුන්නෙ පොළිසියෙන්ද ?

නෑ යකෝ...... S2 එකේ බිල මේකට දැම්මේ නැතුව, ඔය ෆෝන් බිල් / නෙට් බිල් / ලයිට් බිල් / වතුර බිල් / කෑම බීම වියදම් වල එකතුව..... මම දවස ගානේ, වියදම් වෙනම ලියා ගන්නවා...... 
දැන් ඒක උඹට බලපානේ කොහොමද......? මොකද ලැපක් මස් කරන්නත් iso standards තියෙනවාලුද........?
අනේ මන්දා බං..... මෙහෙම හිටියට ISO Certified Company එකක බොල වැඩ කරන්නේ මම......

සබරබමුව නෙවේ සබරගමුව ..
..මොකෝ කොහුබත් දත්වල පැටළිලාද ?![]()

ෂුවර් ඕකෙන් වැඩි කොටසක් ෆෝන් බිල වෙන්නැති s2 ඒක ගත්තයින් පස්සේ උඹ ෆෝන් එකෙන් ජංජාලේ කරක්ගහන හැටියට.........
මුල් දවස් වල, ෆෝන් එකෙන් නෙට් ආවට, දැන් ඒ අමාරුව සනීප උනා.... දැන් ඉතින් ගෙදරදි වයි-ෆයි එකේ පිහිට තමා..... 
රත්නේගේ ගල් බෝර සයිස් කෙප්ප මේ.......

නෑ යකෝ...... S2 එකේ බිල මේකට දැම්මේ නැතුව, ඔය ෆෝන් බිල් / නෙට් බිල් / ලයිට් බිල් / වතුර බිල් / කෑම බීම වියදම් වල එකතුව..... මම දවස ගානේ, වියදම් වෙනම ලියා ගන්නවා......
![]()

සබරබමුව නෙවේ සබරගමුව ..
..මොකෝ කොහුබත් දත්වල පැටළිලාද ?![]()

කොහුබත් කන්නා ජබුක්..... 
නෑ යකෝ...... S2 එකේ බිල මේකට දැම්මේ නැතුව, ඔය ෆෝන් බිල් / නෙට් බිල් / ලයිට් බිල් / වතුර බිල් / කෑම බීම වියදම් වල එකතුව..... මම දවස ගානේ, වියදම් වෙනම ලියා ගන්නවා......
![]()
අනේ මන්දා බං..... මෙහෙම හිටියට ISO Certified Company එකක බොල වැඩ කරන්නේ මම......
![]()
![]()

කට උත්තර නෑ ඉතිං........![]()
![]()
පැටලෙන්න මේවයේ කොහු නෑ.........![]()