1. SANJEE

    EK Married Club-5

    ! ගැමි මිණියා
  2. SANJEE

    EK Married Club-5

    ඩබල් වැටිලා......
  3. SANJEE

    EK Married Club-5

    අද මේකක් දැක්කනේ බං ඇතුල්කොට්ටේදී...... 2012 ඒක....... මුලින්ම තනි ඇහැටද ඉන්පසුව ඇස් දෙකටම ඇඬෙන ලදී.........
  4. SANJEE

    EK Married Club-5

    අඩෝ මා හිතාදර සොයුර, මේ ඔපීසියේ ලගින්න තරම් කොහුබත් නැත........ තිබුනත් ලගින්නේද නැත....... (පවුඩර් වගේ දුවිල්ලක් තියෙන්නේ බං මේවයේ නහයට ගියොත් එහෙම මිරිස් කුඩු නහයේ ගියා වගේ......)
  5. SANJEE

    EK Married Club-5

    සහෝදරවරු සියල්ලන්ටම අම්බානකුත් තව ටිකකුත් අප්සට්ය....... :( :( ටවුම පුරා පෝස්ටර් ව්‍යාපාරයක් කරොත් කෙසේ වෙයිද.......? රිස්ට් කොටේට දිනකින් නොව විනාඩි පහකින් වගකීමට හැකිවනු ඇති බව මට හැඟෙ.... මටනං ඔය ආශ්චර්යය වැඩකට නොමැත...... සුභ රාත්‍රියක් පතමි ඔබතුමන්ගේ පුංචි කැදැල්ලේ සියලුම දෙනාට.........
  6. SANJEE

    EK Married Club-5

    ඉස්තූතියි..... account එකක් හදාගත්තා & සෙටප් එකත් බාගන්න ගමන්...... :)
  7. SANJEE

    EK Married Club-5

    අම්මපා පට්ටම පට්ට ඇත්ත...... මටත් ඕක හෙන ප්‍රෙහෙලිකාවක් හැම බලු වැඩේම කරන ඒකා යහතින්....... අඩු ගානේ ගංවතුරකට, නාය යෑමකට, අකුණු ගැහිල්ලකට එකෙක් ආසාවටවත් අහුවෙන්නේ නෑ....... එකට අහිංසක දුප්පත් පොඩි මිනිස්සු බුරුතු පිටින් යන්නේ මැරිලා........
  8. SANJEE

    EK Married Club-5

    මම නෑවට උඹ නාන්නේ නෑ කියලා සිතුනි මට........... :rolleyes: හරි හරි ඉතිං ලැජ්ජාව ගලවලා පැත්තකින් තියලා පැන්නනම් ලිඳට සුටුස්‌ ගාලා නාගෙන එන්න.............. :P
  9. SANJEE

    EK Married Club-5

    මොකක්හරි හුට්ටප්පරයක් වෙලා බං ස්පෑම් එකෙන් ඩිලීට් වෙලා මම හිතන්නේ......... :baffled::baffled::confused:
  10. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්............. ජංජාලේ කැරකෙනවාට ලොක්කා මට ගෙවන්නේ නෑ.........
  11. SANJEE

    EK Married Club-5

    මොකෝ කියන්නේ අද මහන්සිය යන්නත් එක්ක නෑවොත් නරකද........? :rolleyes:
  12. SANJEE

    EK Married Club-5

    ඒයි හිට්ලර් අංකලයෝ මට අර dropbox referral ඒක එවපන්කෝ බං......
  13. SANJEE

    EK Married Club-5

    මේ කාලේ ඔය ජාති දෙකෙන් කොයි එකේ ඉපදුනත් වැඩක් නෑ ඔය ජාති දෙකටම රටේ අහිංසක මිනිස්සුන්ගේ සාපේ වදින නිසා......
  14. SANJEE

    EK Married Club-5

    විකියෝ මේක පට්ට ඈ........ මම මේක බානගමන් ගෙදර ගිහිං අපේ එක්කෙනාටත් පෙන්නන්න........ ඔන්න රෙප් දුන්න........:cool:
  15. SANJEE

    ගමේ පන්සල mark කරමු

    watina wedak....... onna selakuwaa...... rep+
  16. SANJEE

    EK Married Club-5

    ඇයි මොකෝ තනියෙන් ලිඳේ ඉන්න සීතලද........? :frown:
  17. SANJEE

    EK Married Club-5

    හැමදාම එකම එකාව ලිඳේ ඔබලා අපිට එපාවෙලා ඕයි........ :rofl::rofl:
  18. SANJEE

    EK Married Club-5

    සීතලත් සමඟ ලිඳට වෙලා දියබුං.........
  19. SANJEE

    EK Married Club-5

    :baffled:
  20. SANJEE

    EK Married Club-5

    ලාවට....... හිතාගත හැකි කටේ සයිස් ඒක..... :baffled:

    No contents