1. SANJEE

    EK Married Club-5

    ඕයි තරි අයියේ කෝ බං අර dropbox රෙෆරල් එක.......? :oo:
  2. SANJEE

    EK Married Club-5

    දුටුවෙමි........ පට්ට ඈ.......... :cool::cool: එදා කොහෙට යනකං ෆුට්බෝඩ් ගියාද........?
  3. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං මලයෝ........
  4. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං අනාථ කුකුලනි....... අතීතය කියවීමට සිතුනත් වෙලා නොමැත........
  5. SANJEE

    Nissan GT-R From Fast And The Furious 6

    මේක එන්නේ මම හිතෙන්නේ fast five එකේ ඊළඟ එක විදියට...... මතකද එකේ අන්තිමට Luke Hobbs ට අර F&F2 එකේ හිටපු Monica, Letty ගේ ෆොටෝ එකක් පෙන්වලා අහනවා do you believe in ghosts! කියලා...... එතන ඉඳං තමයි මම හිතන්නේ මේක එන්නේ.......
  6. SANJEE

    EK Married Club-5

    හ්ම්ම්ම්........ :cool::cool:
  7. SANJEE

    EK Married Club-5

    උඹලා කියට විතරද එහෙ යන්නේ.......? :rolleyes:
  8. SANJEE

    EK Married Club-5

    කිව්වයි කියලා හිතාගනින් දැනට..... මේ වැඩ අස්සේ කියන්න දෙයක් කල්පනා වෙන්නේ නෑ උඹේ හොඳ වෙලාවට........
  9. SANJEE

    EK Married Club-5

    දන්නේ ඔච්චරයි......... :rofl:
  10. SANJEE

    EK Married Club-5

    a perfect introduction for a donkey........ :cool:
  11. SANJEE

    EK Married Club-5

    මේකේ ඉන්න හැමෝටම උඹේ වගේ airbag එකක් වගේ බඩක් නෑනේ ඔහොම කන්න බොන්න....... :rolleyes:
  12. SANJEE

    EK Married Club-5

    bbq දාපු රෝස්පාන් තියෙයි පරිප්පු එක්ක....... :rolleyes::rofl::P
  13. SANJEE

    EK Married Club-5

    සන්කපාලයාට තාත්තා එක්ක හරි එන්න කියමුද......? ඒ නිසාද දන්නේ නෑ මගහරින්නේ.....? :oo:
  14. SANJEE

    EK Married Club-5

    ගුඩ් මෝනිං බ්‍රදර්........... :)
  15. SANJEE

    EK Married Club-5

    කිඹුලා කිව්වේ ඔන්න අපි කිව්වා නෙවෙයි.......:no::no:
  16. SANJEE

    EK Married Club-5

    එල එල...... :cool::cool::cool:
  17. SANJEE

    EK Married Club-5

    නෑ නෑ එහෙම නෙවෙයි ඉතිං කිඹුලා අරම කියපු නිසයි කීවේ...... :rolleyes:
  18. SANJEE

    EK Married Club-5

    මම මේකට උඹට කිසිදෙයක් කියන්නේ නෑ මට කියන්න දේවල් තිබුනත්...... මොකද උඹට මම කියන ඒවා තේරෙන්නේ වෙනස්ම විදියකටනේ 3 වෙනි පාරටත් උඹයි මායි අතර ප්‍රශ්නයක් ඇති කරගන්න මට උවමනා නෑ........
  19. SANJEE

    EK Married Club-5

    පල යන්න........ :frown:
  20. SANJEE

    EK Married Club-5

    කොසා මොකෝ නොඑන්නේ......? :confused:

    No contents