අයියෝ මොනාද අප්පා පොඩි ළමයි වගේනේ............ :baffled::baffled::baffled: අද ඊයේ පාටිය ඔර්ගනයිස් කරගත්තයෑ කොච්චර කාලෙකට කලින්ද සෙට් කරගත්තේ දැන් එක එක්කෙනා ඤරැ ඤුරු ගාලා හරියනවද........
සංකපාලයා අන්න මුනුපොතේ සින්දු කෑලි දදා ඉන්නවා......
ඈ කිඹුල් මාමේ අන්තිමේ ඔයයි, මායි, හිට්ලරුයි, ලිබර්ටියයි...