දවසක් දෙදුනුලාගේ අනුරාධපුරේ ගෙදර යද්දී හදලා තිබුනා...... යක්කු තුන්දෙනෙක් විතර කන්න බඩගින්නේ ගියේ දවල් වෙලා ඉතින් දීලා ඇරියා මොනවද කියලා අහන්නෙත් නැතුව........ හදලා තියෙන්නේ වැව් මාළු හැබැයි ඒවානම් පට්ට රහයි නිකන් කුකුල් මස් වගේ...... එත හැම ඒවම එහෙම නෑ සමහර ඒවා මාර පිළි ගඳයි, කෑවම කටට අමුතුයි...