වෙලාව ගියා වගේද ෆයිනල් රිසල්ට් එක දුම් දාගෙන එද්දී මුළු පලාතම සුවඳ ගහගෙන........
:shocked: හුටා මේන් මගේ මායියා sms එකක් එවලා කෑමක් හදන්න බටර්, ගාන චිකන් ටින් එකක්, පෙති පාන්, චීස් ස්ලයිසස්, ෂැම්පු හා පැනඩෝල් එනකොට ගෙන්න කියලා....... හත්ඉලව්වේ කෑම හදන්න ෂැම්පුයි පැනඩෝලුයි මොකටද...