තවම ගිහින් මාසයයි නම් ඔය schedule එක නම් ටිකක් heavy වැඩි.Cardio Session එකට පස්සේ දාන්න ඕන Basic schedule එකක්.සාමාන්‍යයෙන් පැයකින් වගේ ඉවර කරන්න පුළුවන් එකක්. මොකද start n end එකේදී cardio කරන්න පුළුවන් නම් විනාඩි 20 ගානේ සැහෙන්න ප්‍රතිපල ගන්න පුළුවන්.
මොකද ඔය වගේ schedule එකකට යනකොට Bulking...