1. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    :lol::lol::lol: වරෙන් වරෙන්......!
  2. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    Good Night මචන්.....! අද උඹට නරක හීන පෙනෙයි හොඳේ.......! ඔන්න මම නැහැ ඒවාට..!
  3. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනිවාර්යෙන් " එළකිරි සෙට් එකට " එකට කියන්න වෙනවනේ....!
  4. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    දැන් උඹ ඔහේ ඉඳල නුවර එනවද IT වැඩ හෝ accessories ගන්න ? එනවා නම් ඉතින් මමත් කැමතියි........ ඒ උනාට උඹලගේ වටිනා කාලය විනාස කරන්න හොඳ නැහැනේ...!
  5. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    එකනේ කියන්නේ......! මට ඒක නිසියාකාරව ග්‍රහණය කරගන්න උනේ නැහැ නොවැ.......!
  6. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    නැත මචන්... දන්නේ නැද්ද සුභ වැඩකට අත ගහනකොට මොකක් හරි බාල්දියක්........ නමුත් opening එකට මම නුවර පැත්තේ ඉන්න සියලුම එළකිරි යාළුවන්ට කියනවා....!
  7. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    හෑ... මට නමකුත් දැම්මද මේ ටිකට........? පැත්තකට වෙලා කට වහගෙන ඉන්න එක හොඳයි වගේ....!
  8. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    අඩෝ සුබ පැතුම් කිලුට්ටා........! සැමදා ලිඳට නොවැටෙවා.......!
  9. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    හෑ..... ඒකත් එහෙමද? වටලප්පන් මොලේ කොලොප්පන් වගේ නේ අෆ්ෆ මිසිස් දෙල්මර්....!:shocked:
  10. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    Good Night නංගි.....! ඔය ලස්සන හිරිකිත සින්දුවත් අහගෙනම යන්න..... සුන්දර හීන පෙනේවි...!
  11. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    හපොයි නෑ..... ඔව් ඔව් මම තව පොඩි එකා...... දඟ කලාට මොකුත්ම හිතන්න හොඳ නැහැ....!
  12. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    සුභ රාත්‍රියක් නංගි......!
  13. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    හ්ම්ම්ම්ම්ම්.......
  14. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනේ මචන් එකට නම් රිදුන හොඳටම......! එක ජාතියක් නම් කමක් නෑ.... මේක sweet ලෝකයක්නේ......!
  15. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනේ මන්ද නංගි....! මට තේරෙන්නෙත් නැහැ දැන් මොකද්ද ඔයාට කරන්න ඕන කියල කියන්න.....! කල්පනා කරලා කියන්නම් හොඳේ....! :lol::lol::lol:;):cool:
  16. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    අප්පේ ඕක ඔහොම කරන්න තිබ්බ නම් අන්ජුවා..... OT දාගෙන ජොබ් එක කරයි....!
  17. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ක්‍රා හිටිය නම් බොට කියනවා හොඳවයින් දෙකක්....!
  18. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඊජිප්තු පිරමීඩේක මා නිදනවා....!
  19. kandyan

    2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

    මට කොලොප්පන් කරන්න දෙයක් නැහැ ..... නැත්නම් ඔයා මේ මනුස්සයත් එක්ක හාද වෙයිද නංගි මොලේ කොලොප්පන් නැත්නම්....!

    No contents