1. SANJEE

    EK Married Club-4

    waterproof රත්නේ..... :lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-4

    මොකක් යකෝ නැගිටපිය නැගිටපිය ඔය පුටුවෙන් උඹේ වලිගෙ පුටුවට අහුවෙලාද කොහෙද උඹ මේ විකාර දොඩවන්නේ....... ඔටුවෝ මට උඹ ගැන දුක හිතිලයි එහෙම කිව්වේ.......... :frown::frown:
  3. SANJEE

    EK Married Club-4

    මොකද මෙතන වෙන යුරා ලා ඉන්නවා කියලයි නැද්ද කොසෝ....... ඉන්න එකම ලිං යුරා ඉතින් වෙන කවුද රත්නේ මිසක්.......... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    හොඳා........ :yes::yes::yes:
  5. SANJEE

    EK Married Club-4

    එහෙනං ඉන්ජෙක්ෂන් එක උරලා බීපන්........ එතකොට ඌවා වෙන්නේ නෑ.......
  6. SANJEE

    EK Married Club-4

    අපිට රත්නේව ලිඳට ඔබන එක ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද බං කරන්න...... කොයි වෙලේ බැලුවත් කවුරුහරි එකෙක් ස්වෙච්ජාවෙන්ම රත්නේව ලිඳට ඔබන්න ඉදිරිපත් වෙනවා....... :lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::yes::yes:
  8. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-4

    ඒයි මිනි අයියේ මගේ දෝනිට වයස අවුරුදු එකහාමාරයි..... එයාට විද්දට කමක් නැද්ද........?
  10. SANJEE

    EK Married Club-4

    අන්න රත්නේ ලංකාවේ ගැඹුරුම ලිඳ හොයාගෙන දුවනවෝ....... :lol::lol::lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol:;)
  12. SANJEE

    EK Married Club-4

    ඇම් ඇල් හොඳහැටි නාගෙන ඉන්නේ ඉහත ප්‍රකාශය හේතුවෙන්.......... :lol::lol:
  13. SANJEE

    EK Married Club-4

    අනේ මන්දා........ උන්ම කඩනවා උන්ම හදනවා අපි පරිප්පු කනවා.......
  14. SANJEE

    EK Married Club-4

    මට බැරි වුනා........ එනකොටත් වතුර නැත...... තව ටිකකින් ගිහින් වතුර බෝතලයක් කඩෙන් අරගන්නවා.......
  15. SANJEE

    EK Married Club-4

    ගුඩ් මෝනිං වලි කුකුලණනි........ :)
  16. SANJEE

    අපි_ෂොපින්_ගියා

    මෙච්චර බඩු තොගයක් අරන් එන්න යන්නනම් ඉතින් දැන් තියෙන ආශ්චර්ය සිටුවේෂන් එක අනුව ලොරියක සල්ලි ගෙනියන්න වෙනවා........
  17. SANJEE

    EK Married Club-4

    :yes: කරන්ට් සහ වතුර දෙකම නැත........ :no: ඔෆිස් එකෙත් කරන්ට් ඇත වතුර නැත......... :(
  18. SANJEE

    Google new Image Search

    මටත් එසේමය.......... :yes::yes::yes::yes:
  19. SANJEE

    EK Married Club-4

    හික්ස්........ ඔව් නේන්නම් අද උදේ ඉඳං බාල්දි තමයි මටත්....... අලි මදිවට හරක් වගේ අද උදේ ඉඳං කරන්ට් එකත් නෑ....... ෆෝන් එකත් චාර්ජ් කරගන්න බැරි වුනා.......... ඒ අස්සේ පාන්දර ඉඳං බාල්දි වලට වතුර එකතු කරා........
  20. SANJEE

    EK Married Club-4

    ගුඩ් මෝනිං ලමායි......... පාටි එකට බාල්දි එක පිට එක වැටී ඇති බවක් පෙනේ...... අළුත්ම තත්වය කෙසේද.......?

    No contents