1. SANJEE

    EK Married Club-4

    මටත් SMS එක ආවා........ ස්තුතියි කොස්සෝ......... :):)
  2. SANJEE

    EK Married Club-4

    හුටා....... යකෝ යාළුවෝ ගියොත් මුගේ බිස්නස් පාඩු වෙයිනෙ...... පොඩ්ඩා ශේප් එකේ හිටියද බං දත් පුරවනකන්........?
  3. SANJEE

    EK Married Club-4

    මඟ සිට ලොග් වී අනුන්ගේ කතා වලට හොට දැමීම.......... :lol:
  4. SANJEE

    EK Married Club-4

    අපි දෙන්නම ඩයලොග්........ :cool::cool:
  5. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-4

    දෙන්නෙක් මදි වෙලාද තව කෙනෙක්ව හොයන්නේ මූ......... ටූත් ෆිලින් කරාද උඹේ........?
  7. SANJEE

    EK Married Club-4

    සනීපයි ඇහෙද්දීත් ෆෝන් බිල උඹ ගෙවනවානේ............ :lol:
  8. SANJEE

    EK Married Club-4

    මුටත් පෙනිලා තියෙන්නේ ඒ ලමයිවමයි........ මොකද මේ වෙන්නේ........? උඹ ඊයේ දතාව හම්බෙන්න ආවද.......?
  9. SANJEE

    EK Married Club-4

    මට ඇසීමට වරම් නොමැත......... ගිය සතියේ යාන්තං අහන්න හදනකොට 10 ට විතර දතා සමුගැනීමේ ප්‍රකාශය නිකුත් කරනවා......... :(
  10. SANJEE

    EK Married Club-4

    කවුද........? ළඟපාතක හිටියනම් මම තෝව කනවා මෙහෙම හිනවෙද්දී....... :frown::growl:
  11. SANJEE

    EK Married Club-4

    හයියෝ දැන් එහෙනං බාල්දි බේසම් පුරවන්න එපැයි එපා වෙනකන්ම........
  12. SANJEE

    EK Married Club-4

    දැන් උඹත් බයද මේ නොපෙනෙන්න පෝස්ට්ස් දාන්නේ........? :lol::lol:
  13. SANJEE

    EK Married Club-4

    හෙට දවසමද.........? හපොයි හවසට නාගන්නවත් වෙන්නේ නෑ එහෙම වුනොත්........ වටේ ඒරියා එකේම කපනවනම් දවසම කපයිද මන්දා........ තෑන්ක්ස් ලොක්කයියේ විස්තරේට.........
  14. SANJEE

    EK Married Club-4

    ෂි ෂි අක්කට බය වෙනවද බං මේ අපි........? අක්කා වගේද හිට්ලර්..........
  15. SANJEE

    EK Married Club-4

    මොකේද........? සිරාවටමද බං.........? හෙට දවසමද.........?
  16. SANJEE

    EK Married Club-4

    පරංගියා කෝට්ටේ ගියා වගේනේ තෝ අපිව ගිරිඋල්ලේ එක්ක ගියේ......... :frown:
  17. SANJEE

    EK Married Club-4

    වැඩිදුරට දැනගන්නවා 3 වෙනිදට....... එක්කෝ ඌ (නැතත් ඌම තමයි......)
  18. SANJEE

    EK Married Club-4

    හිට්ලරයා මට දෙවතාවක් අනතුරු අඟවා සිටියා මම හිනා වෙනවා වැඩියි කියලා........ ඉතින් එහෙව් යකෙක් එහෙම කියද්දී මොකාටද බං කටක් ඇරලා හිනා වෙන්න පුළුවන්.........?
  19. SANJEE

    EK Married Club-4

    සාමාන්යෙන් පැය දෙකකින් යන්න පුළුවන් උපරිම දුර........
  20. SANJEE

    EK Married Club-4

    හිට්ලරයාගේ අනතුරු ඇඟවීම් වලට අනුව මට හිනාවීමට නොහැක.......... :(:( (මූට හිටගෙන බඩයන්න එපැයි මට මෙහෙම කරනවට.......)

    No contents