මම උඹට මල පනින්න මුකුත් කිව්වේ නෑ.......... :frown::frown: මම කිව්වේ වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන මිසක් වෙන අහවල් එකක් නෙවෙයි....... තැනයි දවසයි ලෑස්ති කරං කියන්න කියලා මේ පාටිය ඔර්ගනයිස් කරන එවුන්ට කියපන් මම නෙවෙයි මේක ඔර්ගනයිස් කරන්නේ........ :growl:
මටත් කිසි ප්‍රශ්නයක් නෑ ලබන අවුරුද්දේ...