මේකේ මචන් සෑහෙන දේවල් තියෙනවා අපිට හොයල බලන්න.
Face- Yamaha
Cowling - kawasaki ද කියලම නම් ශුවර් නෑ....
Suzuki Hayabusa Japanese Text
Sony Xplod logo
Ferrari logo
Mitsubishi Rallyart
වගේ එකී මෙකී නොකී ඔක්කොම තියෙනවා මේකේ......!
හැබැයි ඉතින් පව් මනුස්සය තව බයික් එකකින් බාගයක් විතර වියදම් කරලා...