1. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අම්මෝ උඹව දකින්න තියන අමාරුවක්........!
  2. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හප්පේ...... ලොකු දෙයක්....... සුභ රාත්‍රියක්......!
  3. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ආලෝ තරිඳුවා...........!
  4. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මටත් හිතෙනවා..... දැක්කනේ Priyanka pitbull එක්ක J Lo නැටුවා වගේ කරන්න ගිහින් නෑ ගත්තා......! අපරාදේ ඒ සින්දුවේ ලස්සනත් නැති උනා එකෙන්...... හරියට practice කරන්න කරපු visual එකක් වගේ...!
  5. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අපොයි දැන් ළමයි නලවන්නත් වෙනවද? රන්දික මු වෙනුවෙන් මට දෙන්න Ta Ra Rum Pum ෆිල්ම් එකේ සින්දුවක්....!
  6. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මම හෙව්වා හෙව්වා කෝ උඹේ පපුවක් පෙන්නේ නැහැනේ බොල......! පෙන්නේ අහස විතරයි..... අහ මේ බිම චිම්පන්සි පැටියෙක් වගේ ඉන්නේ උඹද?
  7. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මේ ටැග් ටික අපි දාගන්නම්... උඹ උඹේ වැඩේ කරහන්.......!
  8. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අන්න කතාකරපන් මචන්........!
  9. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හෆොයි දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ......!
  10. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේද කියන්නේ දෙයියෝ......! බලහන්කො මට කරන අපහාස....!
  11. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    අනේ sorry වෙන්න ඕන මචන්...... නොදැන කල වරදට ගැත්තාට සමව දෙන සේක්වා කුමරාණෙනි......! (දොඩම් ඇට දෙකක් උස...)
  12. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    හපොයි දෙයියනේ..... මගේ කෙල්ල මේක දැක්කොත් වහ කයි.....
  13. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    වෙන වැඩ නැත්නම් හොඳයි ඒ සින්දුව හොයන්න......! මලාට හොයාගන්න බැරිවෙයි...!
  14. kandyan

    2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    සයු ඊයේ ඔය ගියාට පස්සේ මු ඔයාට හොඳට දෙහි කැපුවා.......! ඔන්න මේක කිව්වා කියල මාව ලිඳට දානවා එහෙම නෙවෙයි....!:(:(:(

    No contents