හුයන්නයි කිව්වලු මතක වුනාට නම කියන්න බෑ......... අපරාදේ කියන්න බෑ මාත් කවදාහරි රෝද හතරක් ගන්නවානම් ගන්නේ ජර්මනියේ කොහුවල හන්දියේ තියෙන උගේ වාහන සේල් එකෙන්ම තමයි............ ඇයි හත්ඉලව්වේ වාහනේ හදපු කම්පනියවත් මෙහෙම ලයිෆ් ටයිම් සපෝට් එකක් දෙනවා කියලයෑ..........
වාහනේ තියෙනකොට තිබ්බ නැති ඔක්කොම ලෙඩ ටික මතු උනානෙ වික්කට පස්සෙ

)
අයියෝ සල්ලි.... තව පොඩ්ඩෙන් ලැප ඉවරයි බිබී හිටපු වතුර එක ඉස්මොල්ලේ ගිහිල්ලා........!! 

ආවා නම් දණ 



