එහෙනං...... පෙති, හෝමෝන් ගත්තා කියන්නේ ඉතිං කොහොම හරි අතුරු ආබාධයක් වෙනවමනේ...... අඩුගානේ බඩ යනවා හරිනේ.... ඇඟට ඇතුළු වෙච්චි දෙයක් කොහෙන්හරි ප්‍රතික්‍රියා දක්වන්න එපැයි...... මගේ ඔය ලූප් ගැනනම් දැනුම බින්දුවයි.......
හැබැයි ඉතිං හොඳ වර්ගයක කොපු ගන්න එකනම් අනිවා නැත්නම් වැඩ අතරතුර ඉරුනොත් හරි...