මචන් මට පෙන්නේ මුළු carb එකම අයෙත් factory සෙට්ටින්ග්ස් වලට දන්නා වෙනවා..
ඔතනදි pilot screw (air/fuel mixture screw) turns ගණන, floater එකේ level එක සහ needle එක යන ඔක්කොම බලන්න වෙනවා.මට පෙන්නේ pilot screw එක ගොඩාක් වහල හෝ floater level එක උස්සල ( මේ නිසා carb එකට පෙට්රෝල් පිරෙන එක අඩුයි) හෝ මේ...