1. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    මම උඹවත් දන්නවා. උඹේ tricker ඒකත් දන්නවා....! :lol::lol::shocked: මමත් ඔය ලඟම තමයි ඉන්නේ.....!:lol::lol: උඹ දැකල නැද්ද රතු පාට VTR එකක් ඔය ළඟ පාතක.. හැබැයි මම එළියේ නවත්තන්නේ නැහැ, අව්ව නිසා සහ paint හුරන ගොන් හරක් ඉන්න නිසා...!
  2. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    කාගේද බන් නිල් පාට VTR එක? මම දන්නා නිල්පාට original paint තියන එක VTR එකයි තියන්නේ නුවර. එක Peradeniya Engineering Fac එකේ student කෙනෙක්ගේ. හැබැයි දැන් ඌ dialog වත් වැඩද දන්නේ නැහැ.V නම්බර් එකක් තිබ්බේ. උඹ කියන්නේ VT ද VTR ද?
  3. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    Hornet එකෙක් රතු පාට බල්බ් එක එන්නේ Oil වලට.ඒ කියන්නේ එන්ජින් oil වලට.Switch on කරපු ගමන්ම එක පත්තු වෙනවා. මොකද start කරලා නැති නිසා oil එන්ජින් එක තුල ගමන් නොකරන නිසා.start කලාට පස්සේ නිවිලා යන්න ඕන. ඕක නිවෙන්නේ නැත්නම් මෙන්න මේවා තමයි ප්‍රධාන හේතු. * oil අඩුවෙලා තියනවා minimum level එකටත්...
  4. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    Dialog එක ගාවද නවත්තල තියන්නේ ..? නැත්නම් මහයියාව පැත්තේද?:lol::cool:
  5. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    එහෙනම් අවුලක් නැහැ. ගිහින් පෙන්නලා හදාගන්න factory settings වලට. ඊට පස්සේ ටිකක් පලා බලල තමයි ඊළඟට මොකක් හරි කරන්න වෙන්නේ...!
  6. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    මචන් මම colombo වල නම් service stations ගැන දන්නේ නැහැ. නමුත් showrooms වල නම් ඕව කරන්නේ නැහැ.අනිවා Service station එකකට යන්න වෙයි...!
  7. kandyan

    2013 Jul 28 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අද මේ clinic එකක් දාල එකේ හිරවෙලා හිටියා......! කට්ටිය සබනගේ සින්දු අහනවා වගෙයි......!:lol::lol::lol::lol:
  8. kandyan

    Suzuki Bendit help

    එපාම කියල......! :lol::lol:
  9. kandyan

    JAIL_එල්ලුම්_ගහට_පෙර

    මේක හොඳ program එකක්. එකෙන් එයාල බලාපොරොත්තු වෙන්නේ සමාජයට ආදර්ශයක් දෙන්න මෙවැනි දේවල් කිරීමේ ප්‍රතිපල මේකයි කියන එකෙන්. නමුත් හැබැයි සමහරු ඕවගෙන්ම තමයි වැරදි දේවල් ඉගෙනගෙන ඒවාට පෙළබෙන්නේ ....! TFS මචන්..!
  10. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    මම දැක්ක Stafford Motors ලගේ agents ලගේ showrooms වල තියෙනවා......! පෙනුමට නම් අවුලක් පෙන්නේ නැහැ මචන්. නමුත් මේක මචන් හදලම තියන්නේ අඩුම බජට් එකකට යන අය සඳහා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් හිතල බලල යන්න. මොකද මේකේ japanese design එකක් නැහැ. Honda උනාට සියල්ලම ඉන්දියන්.......!
  11. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    බෙහෙත් කියල තියන්නේ........! දැක්කේ නැද්ද පොස්ට් එක මචන්...!:)
  12. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    තේරුණා මචන් එකට කියන්නේ needle එක කියල..... ඔන්න ඕක දැක්කම නම් දන්නා ඕනෑම කෙනෙකුට තේරෙයි needle එක උස පහත කරනකොට මොකද්ද සිද්ද වෙන්නේ කියල.needle එකෙන් වෙන්නේ main jet එකෙන් කොච්චර fuel එලියට දෙනවද කියන එක. මෙතන fuel වල lean , rich කියන දේ අදාළ වෙන්නේ main jet open වෙනකොට සිද්ද වෙන දේට අදාලව...
  13. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    පෙන්නේ නැතුව ගිය බන් ෆොටෝ එක.:( අනිවා එන්න......! නමුත් ලෙඩක් නොම ඒවා කියල ප්‍රර්ථනා කරනවා....!:lol::lol: සතුටුයි මල්ලි අහන්නත්... අපිත් උදව් කල කිව්වම....! කමක් නැහැ වචනයක් හරි කියන්න ඇතිනේ..! සුපිරි condition එකට තියෙනවා බයික් එක. යේ කියන්න කිසිම අඩුපාඩුවක් නැහැ. මල්ලි fuel filter දාන කොට...
  14. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    මෙන්න මචන් උඹේ ප්‍රශ්නෙට උත්තරේ.....! නමුත් ප්‍රශ්නේ තියන්නේ උඹ බයික් එක තවම 9500km වීම. උඹ service එකට අරන් ගියාම carb එක හැදුව නම් ඔය උඩ කියල තියෙන දේම සිද්ද වෙලා ඇති....! heat එක සාමාන්‍ය ගානට වඩා වැඩි වෙනවා කියන්නේ lean carb adjustment එකේ ලක්ෂණ වලින් එකක්. kick එකේදී සාමාන්යෙන් වට 3ක්...
  15. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    :lol::lol: හොඳයි හොඳයි....! මොකද්ද බයික් එක සමහර විට මමත් දන්නවා ඇති..!
  16. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    මචන් මට ටිකක් පැහැදිලි මදි petrol full open කල කියන එක. මොකද්ද උඹල කලේ මේ full open කරන්න. මොකද එක දන්නේ නැතිව අමාරුයි දෙයක් කියන්න...!
  17. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    එහෙනම් උඹට කරන්න වෙන්නේ තටු දෙකක් හයි කරගන්න........! ලංකාවේ අර වතුර වලින් යන වාහන හැදුව වගේ.... උඹත් සුපිරි වීරයෙක් වෙනවා .....! උඹත් නුවර නේද මචන්...?:lol::lol:
  18. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    :lol::lol::lol: පිටිපස්සහ පෙට්‍රල් බූලියකුත් බැඳ ගත්තනම් හරි......!
  19. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    හපොයි නැහැ. නියම ජපන් carb එකෙක් නම් කවදාවත් 100000km මෙහා ලෙඩක් නම් එන්නේ නැහැ. කරන්න තියෙන එකම දේ carb එක ගලවල carb cleaner එකක් දාල carb එක clean කරගන්න එක.වෙන මොකුත් කරන්න ඕන නැහැ. අර Harindu කිව්වා වගේ ඕක ගලවපු පලවෙනි මනුස්සයම වැඩේ කන්න ඇති. ඕවට කොච්චර තායිවාන් carb දැම්මත් වැඩක් නැහැ...
  20. kandyan

    ▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

    මචන් හැබැයි ඕක bajaj service center එකකට පෙන්නුවා නම් හොඳයි. මොකද බජාජ් බයික් වල twin spark system (අර spark plugs දෙකක් එන සීන් එක) එක නිසා තමයි ඔය සිද්ධිය වෙන්නේ. හැම එකේම ඔහොම වෙන්නේ නැහැ. ඒ නිසා පෙන්නුවොත් නම් හොඳයි කියලයි මම හිතන්නේ...!

    No contents