1. kandyan

    දෝනිගේ එව්වා

    සුපිරි බුවෙක් නේ......! :):)
  2. kandyan

    Unseen Photographs of General Denzil Kobbekaduwa

    සෙංකඩගල පුරවරයෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.......! සහ මම ඉතාම ගරු කරන නිහතමානී මනුස්සයෙක්.....! ස්තුතියි මචන් පොස්ට් කලාට....!
  3. kandyan

    |~ Lovers Avenue V ~|

    Fun එක ඉවරයි නේද.....?:lol::lol::lol:
  4. kandyan

    Ayyo Yfm

    ඔව් බන් ගොරකයෙක්ගේ සද්දයක් ආව.......!:growl::growl: අක්ක ගිහිල්ල....!:(:( මමත් යනවා.....!
  5. kandyan

    Ayyo Yfm

    නියමයි.....! ලොවෙත් පොස්ට් ටිකක් වැටෙයි......!
  6. kandyan

    Ayyo Yfm

    හොඳ වැඩේ තොට.......!:growl::growl: ආව මෙතන කෙදිරිය අහන්න........!
  7. kandyan

    Ayyo Yfm

    හැබැයි මචන් ඔය program එක කරන කෙල්ල මේ comments ටික බැලුව නම් ආයේ ඔහොම කතා කරන්න බැරි වෙනවා........! එකිටත් හිනා කාල පණ යනවා......!
  8. kandyan

    Ayyo Yfm

    :P:rofl:
  9. kandyan

    Ayyo Yfm

    සිරාවටම මචන් ඌ නියම කොල්ලෙක්........!:yes: ඌ කෝල් කලේ ආදරේ හිඟාකන්න නෙවෙයි වෙන උන් වගේ......! ආදරේට ආදරේ කරන කොල්ලෙක්....!:(
  10. kandyan

    Ayyo Yfm

    අක්ක: ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්.... කොල්ල: ඈ අක්කේ.......? අක්ක: (මොන *&^%$ක්ද මුට ඇහෙන්නේ නැද්ද? දැන් ඉතින් අයෙත් කෙදිරිගාපන්කෝ) ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්....මල්ලී.......? :lol::lol::lol::lol::lol:
  11. kandyan

    Ayyo Yfm

    මචන්..... මුල ඉඳල ත්‍රෙඩ් එක බලහන්.......! Comedy film 5ක් එක සැරේ බැලුව වගේ........!
  12. kandyan

    Ayyo Yfm

    හීහීහී..... මරු කතාව..........!
  13. kandyan

    Ayyo Yfm

    :lol::lol::lol: අනික බන් මේ සහර පෝය දවසේ මරු ආතල් දෙන්නේ.......!:growl::dull:
  14. kandyan

    Ayyo Yfm

    උඹ පලයන් පොඩි එකා......! ගිහිල්ල රජ FM එක download කරලා අහපන්......! එකේ part 2 දැන් යනවා Y FM එකේ..........!:lol::lol::lol::lol:
  15. kandyan

    Ayyo Yfm

    සින්දුවක් ඉල්ලන්න නම් බැරි වෙන එකක් නැහැ මල්ලි.....! වැඩේ තියන්නේ මේකි කෙදිරිගාන්න ගත්තම සින්දුවත් අමතක වෙයිද දන්නේ නැහැ.....!:lol::lol::lol:
  16. kandyan

    Ayyo Yfm

    කෝල් කරපු එකාට කියන්න ආපු ඒකත් අමතක උනාද කොහෙද?:lol::lol::sorry::P:rofl: උට එතනම ගියාද කොහෙද.......? අනේ අක්කේ මම/මට යනෝ කිව්වද?
  17. kandyan

    Ayyo Yfm

    දැන්නම් කෙදිරිගානවා අඩුයි....! ලොක්ක කිව්වද දන්නේ නැහැ.... ඔය කෙදිරිගානවා වැඩි පැටියෝ කියල.....!:lol::lol::lol::P:rofl:
  18. kandyan

    |~ Lovers Avenue V ~|

    පොස්ට් 6000 ට සුභ පැතුම් ටයිරා..........!
  19. kandyan

    Sanchita Padukon

    දීපිකාගේ නෑයෙක් වගෙයි.....! ඒ මූණ නම් තියෙනවා.....!

    No contents