1. kandyan

    Lowest Leasing Rates

    මචන් අඩුවටම ගන්න පුළුවන් තැන තමයි NationsTrust Leasing එක. මම මේ ලඟදි ගියා. Peoples Leasing එකෙන් 100000 කට 2 years 6270 විතර Monthly වැටුනා. නමුත් NationsTrust එකේ 5960 ක් ආවේ....! මේ ගණන් දෙකම VAT සහිතව ගණනය කරලා දුන්නේ...!
  2. kandyan

    Superb Ad by Honda

    ඊයේ ට්‍රිපක් දැම්ම කියල ආරංචි උනා....!:):) උඹල කෝල් කරනකොට මම නිදි
  3. kandyan

    The World's First 3D Printing Pen !!

    මේවත් ඉතින් මිනිස්සුන්ට හිතෙන නිර්මාණශීලී අදහස් තමයි....! සිලිකන් වගේ දෙයක් වෙන්න ඇති ඔය උණු වෙලා pen එකෙන් එලියට එන්නේ...!
  4. kandyan

    :: Top 10 Craziest Artworks ::

    සුපිරි......
  5. kandyan

    Batz.....

    මම දන්න තරමට නම් ගයානි modeling කරන්නේ නැහැ. freelancer make up artist කෙනෙක්.මනුස්සයෙක් විදියට නම් හොඳයි....! මිනිස්සුන්ට හොඳට කතා කරලා ඉන්න දන්නවා. සමහරු ටිකක් නම හදාගත්තාම ඉන්නේ හඳේ.......!
  6. kandyan

    kohomada චීනගේ_shot_eka

    I saw that 1 inch punch on Brice Lees demonstration too.....! Its amazing... using your body weight n power of 1inch punch throw away someone twice as weight like you.
  7. kandyan

    Superb Ad by Honda

    රෙප් දුන්න comment කරපු ඔක්කොටම බොහොම ස්තුතියි........! comments ගානට වඩා රෙප් තියෙනවා. ඒ නිසා ඇවිත් මොකක් හරි comment එකක් දාල යන්න.....!:):)
  8. kandyan

    |~ Lovers Avenue V ~|

    නියම බිස්නස් එක....!:lol::lol:
  9. kandyan

    |~ Lovers Avenue V ~|

    ඇත්ත...ඒක තමයි මචන් මාත් කිව්වේ..
  10. kandyan

    Superb Ad by Honda

    ඔව් මචන් අන්තිමට Eco friendly කියන එක ලස්සනට අර glass එකකට වතුර ගන්න එකෙන් පෙන්නලා තියෙනවා.....!
  11. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    සුපිරි ෂෝ එකක් ඩෙල්මාර් මල්ලී............!
  12. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    එහෙනම් මමත් යනෝ...................... හැමෝටම සුභ රාත්‍රියයක්......!
  13. kandyan

    40000 Posts

    මගේ සුභ පැතුම් දිනුෂ මල්ලි.....! තවත් ලස්සන නිර්මාණ කරන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා.........! ජයෙන් ජය.....!
  14. kandyan

    Superb Ad by Honda

    Honda සමාගම තමන්ගේ එදා මෙදාතුර සියලුම නිෂ්පාදිත වල විශේෂිත අවස්ථා පදනම් කරගෙන හදපු සුපිරි ගනයේ රූපරචනයක්. බලල comment එකක් දාන්න........! ඇත්තටම හොඳ සංකල්පයක්...! Honda "Hands" Ad Of The Year 2012 Dxy4n0UT82o
  15. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    කොර ටෝක.......! :lol::lol::lol::lol::lol::rofl:
  16. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    බීල මැරියන්...........!
  17. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අත නෙවෙයි , අපි දන්නවා මොනවද දෙන්නේ කියල....අන්තිමට........!:growl:
  18. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    :angry::angry::angry::angry:
  19. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    බයිට් එකටද මදුරුවෝ කන්නේ....! වෙන මොකවත්ම තිබ්බේ නැද්ද?:lol::lol::shocked:
  20. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අම්මෝ ..... මම එයාට නම් නෙවෙයි කිව්වේ ......!:rofl::P:shocked::lol:

    No contents