Superb Ad by Honda

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Honda සමාගම තමන්ගේ එදා මෙදාතුර සියලුම නිෂ්පාදිත වල විශේෂිත අවස්ථා පදනම් කරගෙන හදපු සුපිරි ගනයේ රූපරචනයක්. බලල comment එකක් දාන්න........!
    ඇත්තටම හොඳ සංකල්පයක්...!

    Honda "Hands" Ad Of The Year 2012


     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔව් මචන් අන්තිමට Eco friendly කියන එක ලස්සනට අර glass එකකට වතුර ගන්න එකෙන් පෙන්නලා තියෙනවා.....!
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,414
    995
    113
    අඩේ සුපිරි මචන්
    video ඒක දක්කම් රේප් දෙන්නම හිතුනා.
    බොහොම ස්තුති share කලාට

    රේප් 6+​
     
    • Like
    Reactions: kandyan

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,751
    3,130
    113
    43
    යටියන්තොට..
    000203F5.gif



    අඩෝව්,,,
    පිස්සු හැදෙනවා බන්.
    මේවගේ අදහස් තියනවානම් මොනවා කරන්න බැරිද
    මාරම නිරමාණශීලි මිනිස්සු...

    (ලගදි රෙප් දීලා මචෝ :()
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අඩේ සුපිරි මචන්
    video ඒක දක්කම් රේප් දෙන්නම හිතුනා.
    බොහොම ස්තුති share කලාට

    රේප් 6+ ilanga thilakata wagema math pattayi ban.. :)
     
    • Like
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රෙප් දුන්න comment කරපු ඔක්කොටම බොහොම ස්තුතියි........!
    11.gif

    comments ගානට වඩා රෙප් තියෙනවා. ඒ නිසා ඇවිත් මොකක් හරි comment එකක් දාල යන්න.....!:):)