1. kandyan

    |~ Lovers Avenue V ~|

    Delmar හිතල තියන්නේ fake එකක් කියල. ඒ වගේම අපේ උන් පැණි හලන්න පටන් ගත්ත නිසා ඌ කිව්වා girl කෙනෙක්ද boy කෙනෙක්ද කියල හොයල බලන්න කියල......! ලොකු අවුලක් උනේ නම් නැහැ....!
  2. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    කොර ටෝක.........! පල පල නැත්නම් අනිවා ගස්....!
  3. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඔව් නේ...............!
  4. kandyan

    |~ Lovers Avenue V ~|

    නැහැ වැඩේ තියන්නේ twinkle, මේකේ දැන් ගොඩාක් ඉන්නේ fake අය. ඉතින් අලුතින් කෙනෙක් ආවම කොහොමත් හැමෝම වගේ හිතන්නේ fake ද කියල. අනික girl කෙනෙක්ද boy කෙනෙක් ද කියල හොයාගන්න බැහැනේ...... ඉතින් ඒ නිසා එක එච්චර ලොකු දෙයක් නෙවෙයි........! trust එක ඉතින් earn කරගන්න කියල තමයි කියන්න තියන්නේ.....! ඒ නිසා...
  5. kandyan

    |~ Lovers Avenue V ~|

    අපොයි නැහැ මම ඕවට නැහැනේ....! වෙන එකක් කිව්ව එකකට මම කිව්වේ.....! ගණන් ගන්න එපා කියල...!
  6. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    එල එල පැතුමා සෙට් වෙමු....!
  7. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අනිවාර්යෙන්ම............!
  8. kandyan

    |~ Lovers Avenue V ~|

    ගණන් ගන්න එපා...... පොඩි පොඩි වැරදීම් වෙනවා මිනිස්සුන්ට.......! සමව ඉල්ලන එක මනුස්සගතියක්..... සමාව දෙන එක දේව ගතියක් කියනවනේ...!
  9. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඔන්න ඉතින් උඹ කාල ඇවිල්ල මෙතන ෆොටෝ දාල මැරුම් කන්න තමයි ලෑස්ති....!
  10. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    කොල්ලට සැහෙන්න වියදම් ඇති.......! ඒකයි
  11. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    :lol::lol: කොර ටෝක™
  12. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ආ.... අක්කේ..........!
  13. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මම හිතන්නේ දෙල්මර් වෙන කවුරු හරි එක්ක ඔයාව පටලාගෙන ඉන්නේ.....!
  14. kandyan

    |~ Lovers Avenue V ~|

    එහෙම බැලුවම උඹට වඩා චුට්ටක් විතර නරකයි මම....!:lol:
  15. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    :P:rofl::rolleyes:;):lol:
  16. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ආ..... බයික් එක මම දුන්න පෙරේද මචන්.....! වැඩේ හරි.....! :(
  17. kandyan

    |~ Lovers Avenue V ~|

    මාත් බැලුවා බන් මොනවද මේ කොටු කියල....! :rofl::P
  18. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    අහ බුවා සහෝ.....!
  19. kandyan

    2013 Jul 21 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    එල එල සෙට් වෙමු මචන්....!

    No contents