1. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol::lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-4

    තෝ කියන එව්ව මගේ ඇඟේ දැනටම හිරිගඩු ඇවිත් බං.......... :shocked:
  3. SANJEE

    EK Married Club-4

    ඩෙන්ටල් එකට ඇවිත් "නංගි කෑමට ලැපක් එහෙම නැද්ද" කියලා අහන්නේ එහෙම නැද්ද මූ........? :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    ඇයි මොකටද.....? දොස්තරගේ වැඩේ කොන්දොස්තර කරන්නද හදන්නේ........? :frown:
  5. SANJEE

    EK Married Club-4

    එකේ මරු....... ගිහිං කාලා බලපන්කෝ....... බත්තරමුල්ලේ එකේ තමයි මම කියන්නේ මම අනිත් ඒවාට ගිහිං නෑ........ 300 සිට ඉහලට විවිධ වර්ග ඇත...... කඩුවෙල මොකෙන්ද අර පොළ ඉස්සරහා ලකී එකට මෙහා පැත්තේ එකෙන්ද.........?
  6. SANJEE

    EK Married Club-4

    එහෙමද......... දත ගලවපු තුවාලේ තියෙද්දී කන්නේ කොහොමද බං....? මම උඹ වගේ ලයින් දාන්න යන්නේ නෑ අම්මණ්ඩිලා එක්ක (මගේ පරම්පරාව වැඩිදියුණු කිරීමේ අවයව බේරගන්න ඕනේ නිසා........... ) :lol:
  7. SANJEE

    EK Married Club-4

    හරි හරි එහෙනං ඌව යවපන් බාර වෙන්න........ :yes:
  8. SANJEE

    EK Married Club-4

    ඒවා මෙතනදී හාල් කෑලි වෙද්දී එතැනදී මොන කෑලිද වෙන්නේ.......? :D
  9. SANJEE

    EK Married Club-4

    අයියෝ සල්ලි....... අනිත් දවසේ මුගේ දත් වෙනුවට් ඇස් දෙක ගලවලා දාපං....... :lol::lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-4

    :cool::cool::cool::):):)
  11. SANJEE

    EK Married Club-4

    හොඳයි......... :( හැබැයි බයයි.......... :(:(:(
  12. SANJEE

    EK Married Club-4

    කඩ අම්බානක කරන්නෙත් හැපි කව් චීස් රවුමෙන් කෑලි 2ක් දාලා කිරි බෝතෙලෙන් ටිකක් හලලා කොත්තුව හදන ඒක තමයි....... හැබැයි සෙන් සාල් එකේ බඩුනම් පට්ට ඈ.......... :)
  13. SANJEE

    EK Married Club-4

    රත්නේව දත් ගලවලාම නාවනවා.......... අද අළුත් අවුරුද්දට දිය නාන දවසද.........? :lol::lol::lol:
  14. SANJEE

    EK Married Club-4

    නාකි හොට්ටෝ මම කිව්වේ උඹලා කතරගම යනවද කියලා අරූ අහපු එකට ඌටත් පලයන් කියලා බාර වෙන්න.........
  15. SANJEE

    EK Married Club-4

    බෑ....... උඹ නෙවෙයි අර මනුස්සය පවු......
  16. SANJEE

    EK Married Club-4

    මට බෑ මට බෑ..... :no::no::no: හලාල් ක්‍රමේට මරනවා වගේනේ බං මේක....... අම්මෝ පැය දෙක තුනක් කට ඇරන් ඉන්නේ කොහොමද........? එතකොට ගැලෙව්වට පස්සේ කොහොමද........? වෙන ඉස්සෙන ඒවත් දතා ගලවයිද බං.........?
  17. SANJEE

    EK Married Club-4

    උඹ බාර වෙන්න පලයන් තරියලත් එක්ක.......... :D
  18. SANJEE

    EK Married Club-4

    අනේ අම්මප........
  19. SANJEE

    EK Married Club-4

    එහෙනං එපා....... :shocked::shocked::no::no: රත්නේ උගේ අත්දැකීම හරි අපූරුවට විස්තර කරලා තියෙනවානේ....... හරිම සිම්පල් ප්ලෑන ඉතිං ගලවන උඹටනේ........ :D
  20. SANJEE

    EK Married Club-4

    චීස් කොත්තුවක් කනවා ඊට හොඳයි....... :yes::yes::yes:

    No contents