1. SANJEE

    EK Married Club-4

    දතා ගිහිං වගේ......... ආවම අහන්න ඕනේ සිරාවටම......
  2. SANJEE

    EK Married Club-4

    ;):):):):):)
  3. SANJEE

    EK Married Club-4

    ඒක හොඳයි......... :):) ඇත ඇත...... චීස් කොත්තු වලට අමතරව කියද්දී දිව ටැපැලෙන කොත්තු වර්ගද ඇත....... එහෙං යන වෙලාවක වග කියන්න ඕනේ එහෙනම්......
  4. SANJEE

    EK Married Club-4

    දතා අංකල්ට කිඹුලි අතවර කරද්දී උඹද දතා අංකල්ගේ බයිට් ඒක.......? :lol::lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-4

    :yes::yes::yes: 48000ක් ගැහුවා එහෙනං ඈ........ :)
  6. SANJEE

    EK Married Club-4

    සිරාවටම දතා ඔය ගලවලා අයින් කරන දත් වලට මොකද දන්නේ නෑ කරන්නේ........ බෝතල් පත්තර කඩේකටවත් දෙනවද දන්නේ නෑ........
  7. SANJEE

    EK Married Club-4

    කෝකටත් හවස් වෙලාම වරෙන්........ බැරි වෙලාවත් දවල් වෙලාවට නොතිබුනොත් තෝ කොත්තු වෙනුවට මාව කයි....... සැරයක් නවගමු යද්දී ඔතනින් ටී බනිස් වගයක් ගත්තා ඇරෙන්න උන්ගේ ෂෝට් ඊට්ස් වලටනම් වග කියලා නැත......... :no:
  8. SANJEE

    EK Married Club-4

    මාත් ඇහුවා විතරයි මේ..... පරණ කෝන්තරයක්වත්ද මන්දා........ :lol::lol::lol:
  9. SANJEE

    EK Married Club-4

    දතා අද රත්නේව නාවනවා නාවනවා ඉවරයක්‌ නෑ........ හවස් වෙනකොට රත්නෙට නිව්මෝනියාව හැදෙයි තෙමිලම....... :lol::lol::lol::lol:
  10. SANJEE

    EK Married Club-4

    උන් ඉතිං කොත්තු දාන්නම ඉපදිච්චි එවුන් ටිකක්නේ....... :lol::lol:
  11. SANJEE

    EK Married Club-4

    ගින්දර..............
  12. SANJEE

    EK Married Club-4

    :(:(:(:( දතා අසල්වැසියා නිසා ශේප් එකක් දාගන්න ඕනේ මාවත උඹ වගේ කරන්නෙපා කියලා....... ;)
  13. SANJEE

    EK Married Club-4

    නෑ දැන් සනීපයි........ ;)
  14. SANJEE

    EK Married Club-4

    ගලෝපු ඒක බල බල ඉඳලා අනිත්‍ය මෙනෙහි කරන්නද බං ඌටම දීලා එනවා මාව මතක් වෙන්න තියාගනින් කියලා........ :)
  15. SANJEE

    EK Married Club-4

    අනේ යකෝ...... උඹලා වරායේ ට්‍රිප් ගිහිං මෙතන ෆොටෝ දෙක තුනක් දැම්මම ඇතිද.......? ගත්තු ඔක්කොම දාපං..........
  16. SANJEE

    EK Married Club-4

    5න් පස්සේ විතරක් නෙවෙයි දවල්ටත් තියෙනවා..... රෑ වෙන්න ගියාම තමයි ආතල්....... හොඳ හොඳ නාරිලතාවෝ ලතාවට වඩින්නේ රෑට........ අපෝ ඒ කඩේටනම් දන්න එකෙක්ට යන්න කියන්නේ නෑ....... දවසක් රෑ කොත්තු කන්න ගියා...... ඒ දුන්නු කොත්තුව කෑවම මට හිතුනේ මම මකන කෑලි (ඉරේසර්) කෑවද කියලයි මස් හොදිත් එක්ක.........
  17. SANJEE

    EK Married Club-4

    ඊයේ පෙරේදා මම ගහපුවා ටිකකුත් තියෙනවා දාන්නද..........?
  18. SANJEE

    EK Married Club-4

    දතාගෙන් මෙඩිකල් එකක් ගන්න බැරිවෙයිද දන්නේ නෑ සතියක් විතර නිවාඩු දාන්න........ :D
  19. SANJEE

    EK Married Club-4

    කබරගොයා vs තලගොයා තියරිය........ :lol::lol:
  20. SANJEE

    EK Married Club-4

    උඹෙන් දත් ගැලෙව්වොත් මටත් ඔය ආනිසන්සේමද........? :eek::confused:

    No contents