1. kandyan

    2013 May 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    ඇයි බොටත් ඕන වෙලාද? කිලුට්ටා.......!
  2. kandyan

    2013 May 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    මෙන්න චන්ඩියෙක් ඇවිල්ලා......! අපි නම් බයයි.....!
  3. kandyan

    Windows 8 වලට ලොවෙත් නැති Start Menu 1ක්

    ela ela machan ....... niyama low resource app ekak....! +
  4. kandyan

    2013 May 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

    කොරියා බොලිවුඩ් ඔන්න මමත් ආවා......! මට ඕනේ " දිල් තෝ පාගල් හෙයි " ෆිල්ම් එකේ සින්දුවක් ඕන......! එක මම මගේ සියලුම හින්දි අහන එලකිරියේ යහළු යෙහෙළියන්ට dedicate කරනවා......! විශේෂයෙන්ම අපිත් එක්ක තරහ වෙලා ඉන්න Cute නංගිට.....!
  5. kandyan

    Most useful web sites ever..............

    ඔව් බන් මටත් ඇඩුනා මේක දක්කම් GuneBhai තමයි bump කරලා තියන්නේ....!
  6. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    මගෙත් එක්ක හරි යාළුයි රෝසා.....!
  7. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    අඩෝ පැතුම , ෂෝ එක ලස්සනයි මචන්.. උඹට බොහොම ස්තුතියි මගේ සින්දු ඔක්කම දුන්න.........! ඔක්කටම සුභ රාත්‍රියක්....!
  8. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    පැතුම පට්ට mix එක MS ගේ........! නියමයි....!
  9. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    දෙන්නම් දෙන්නම් නාහෙන් අඬන්නේ නැතුව හිටපන්..... හැබැයි උන් දෙන්නම උඹට වඩා අවුරුදු 5 ක් විතර වැඩිමල්.....! :P:D
  10. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    මට මේකට දාන්න ඔලුවේ අත ගහගන්න emo එකක් නැද්ද?
  11. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    පල පල දුප්........! ආයේ කට ඇරියොත් කපනවා බලාගන්....
  12. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඕකනේ ඉතින් නංගිලා ඉන්නවා කිව්වොත් මුන් ආයේ මට ඉන්න දෙන්නේ නැහැනේ......!
  13. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    මචන් මට දියන් Noel Raj ගේ සින්දුවක්........! මගේ කෙල්ල වෙනුවෙන්........! මේ වෙලාවේ රේඩියෝ අහගෙන ඉන්නවා......!

    No contents