මගෙ ආදරේ විහිළුවක් වෙලා
මම විහිළු කාරයෙක්නෙ
ඒක නිසා මගෙ හදවත බැලුමක් වගේ
පුපුරනවා ඩෝන් ගාල
කට්ටිය හිනා වෙනවා
මම ආදරෙයි කියනවා
කට්ටිය තව හයියෙන් හිනා වෙනවා
පුසෝ .... සමහර දේවල් ජීවිතේ අපි හිතන පතන විදියටම සිද්ද වෙන්නේ නැහැ....
අපේ හිතේ ගැඹුරින් ආපු දෙයක් සමහර විට වෙන අයට පෙන්නේ විහිළුවක්...