1. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    මගේ සින්දුව දුන්නට thanx මචන්....!
  2. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    රන්දිකය ඉවරයි.... මු උගේ background සෝන්ග් එකට දුන්න වැඩේ.......! හිටිය නම් බෙල්ලේ වැල දාගන්නවා........!
  3. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    එකනේ කියන්නේ කොලුවෝ........!
  4. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෑ වෙන්න බෑ..... මට වැඩිය ගොඩක් බාල නෑ ... මයේ හිතේ.........!
  5. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    අඩෝ කිලුට්ටා .....:D:D:D:D. කොහෙද යන්නේ......! තවම රෑ උනේ නෑ.........!
  6. kandyan

    2013 May 16 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න kandyan ආවා පැතුමෝ.......! මට ඕන සිංහාවලෝකනය film එකේ මතකද හැන්දෑවේ සින්දුව........! මේක මගේ ආදරණීය නංගිලා දෙන්නට dedicate කරනවා......!
  7. kandyan

    Kandy kollo wareu...

    නැහැ මචන් ඔය වගේ ඒවා ලොවෙත් හොයන්න නැහැ නුවර.........! මොකද normally ඔය වගේ guards එක්ක එන එකක් 7000 විතර උඩ තියන්නේ.......! මට ආරංචි normal හොඳ ඒවා තියනවා කියල කිරිබත්ගොඩ තිලකවර්ධන එකේ 2000 කට විතර.... පොඩ්ඩක් හොයල බලන්න...!
  8. kandyan

    [IMG]

    [IMG]
  9. kandyan

    machan check ur PMs

    machan check ur PMs
  10. kandyan

    දුර ඈත..

    Cute, හිරුට පමණක්ම පෙම්බැඳි නුඹ.... කොතරම් උමතුයිද.....? එපමණක්ද, හිරු ඔබව තනි කල බව දැන දැනම ඔබ තවත් ඒ මතකයන්ගේ ජීවත් වීම කෙතරම් උමතුවක්ද.....?
  11. kandyan

    2013 May 08 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [02]

    මගේ සින්දුව යනවා...... Thanx ඩිලා........!
  12. kandyan

    2013 May 08 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [02]

    ඔන්න මමත් ආවා........! ඩිලා ..... මට ඕන Veer Zaara ෆිල්ම් එකේ ලස්සන සෝන්ග් එකක්.......! මම මේක අපේ Spirit of Unity සෙට් එක එකට dedicate කරනවා......! සහ මේ වෙලාවේ රේඩියෝ අහන ඔක්කමවත් එකතු කර ගන්නවා.....!
  13. kandyan

    2013 May 08 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එල එල වරෙන්.....!
  14. kandyan

    2013 May 08 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    උඹ නුවරද ඉන්නේ බං?
  15. kandyan

    2013 May 08 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඉඳා බොටත් එහෙනම්......!

    No contents