දැනුත් සපත්තු ගලවාගෙන ඔෆිස් එකේ ඉන්නේ........![]()
මම නම් උදේ ඔෆිස් ආව වෙලාවේ ඉදන්ම සපත්තු ගලවගෙන තමා..... කස්ටමර් කෙනෙක් ලැපක් උස්සන් එන්නේ එහෙමත් වෙලාවකටනේ......
කාසි තුනේ බියර් බිව්ව එකේ අතුරු ප්‍රතිපල........![]()


නෑ නෑ පොඩි වයර් මාරුවීමක්....... හැබැයි මම කියපු ඩේ නරකමත් නෑනේ නේද.......?![]()





එහෙනම් මාත් එහෙම කරන්නම් මීට පස්සේ.... 

