1. SANJEE

    EK Married Club-4

    ඇයි බං නෝනා මහත්තයා මුටත් වඩා සයිස්ද......? :lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-4

    :eek::eek::eek:
  3. SANJEE

    හාච්චියක් දෙන්න

    හිහි ඔය හාච්චිය කියලා අපිට ඇහෙන්නේ රනිඳු තාච්චිය කියලා කියන ඒක තමයි....... ඌට "ත" අකුර කියවෙන්නේ "හ" විදියටලු.........
  4. SANJEE

    EK Married Club-4

    ඉන්නවා ටීටර්......... :):) මොකක්ද 7000 ගහන සීන් ඒක.........? :eek:
  5. SANJEE

    EK Married Club-4

    මල්ලි අපි කියන ඒවා කරොත් උඹයි එයයි දෙන්නම ලිඳේ තමයි වෙඩිම ගන්නෙත් අපිට පිං දිදී හරිය......... :):):lol:
  6. SANJEE

    EK Married Club-4

    මමනම් එදා කිව්වේ මට දෙකම එකයි වෙනසක් නෑ කියලා........ උඹත් එහෙමම කියපන්....... :lol::yes::yes::yes::yes::lol:
  7. SANJEE

    EK Married Club-4

    එතකොට අහපන් ඔයා ටොයිලට් යන්නෙත් මාත් එක්කද කියලා........ මෙහෙම ඇසීමේ ප්‍රතිපල වශයෙන් සතියක් විතර කතා නොකර සිටිනු ඇත..... (අත්දැකීම් ඇත.....)
  8. SANJEE

    EK Married Club-4

    [/COLOR] එකෙන්ම...... :yes::yes::yes::yes:
  9. SANJEE

    EK Married Club-4

    වැඩිහිටි උපදෙස්........
  10. SANJEE

    EK Married Club-4

    ආයේ 3 වෙනි වතාවක් හම්බෙන්නේ නෑ පුතේ කෙල්ලොත් එක්කනම් හොඳද......... හැන්ඩ්ල් විත් කෙයා හරිද..... මටනං විකාරයි, අජූතයි, අප්පිරියයි, මල වාත ඔය ෂොපින් යන වැඩේනම්........
  11. SANJEE

    EK Married Club-4

    අනේ මන්දා මෙහෙමත් ජල සන්නියක්.......... ගිය ආත්මේ දිය කාවෙක් වෙන්නැති....... ඉතිං කොහොමෙයි උඹට ලිබර්ටි එහෙම සනිපෙන්ද............? ;):lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-4

    කවුද බං උදේ පාන්දරම නාන්නේ..........? :eek:
  13. SANJEE

    මිල_අඩුම_කාර්_10 300 bhp ට වැඩි

    Hyundai Genesis Coupe V6 ඒක කොහෙදිද දැක්කේ.........? මම හිතුවේ තම නෑ කියලා මෙහෙට ඇවිත්........
  14. SANJEE

    මිල_අඩුම_කාර්_10 300 bhp ට වැඩි

    අංක 8, 9 හා 10 ලංකාවේ දැක ඇත....... :) රෙප් + කරෝ......
  15. SANJEE

    ~~//... කුරුල්ලා හොයන්න ..???

    ෆොටෝ එකේ සෙන්ටර් එකේ ඉඳං චුට්ටක් දකුණට වෙන්න....... ඌ හරස් අතට ඉන්නේ.......
  16. SANJEE

    අද මොකුත් උනේ නෑ නෙ බන්ස්

    අද මොනවා හරි වෙනවයි කියලා කවුද උඹට කිව්වේ.....? :D:D
  17. SANJEE

    EK Married Club-4

    අනේ මන්දා මේ වෙන දේවල් වල හැටියට....... :lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-4

    ශිකේ මට වෙන වෙන ඒවා හිතෙනවානේ ඕයි.......... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-4

    vacancy ඒක permanent ද.......? මොකක්ද සීන් ඒක........?
  20. SANJEE

    EK Married Club-4

    අයියණ්ඩිය සැප දුක් කෙසේද.......? :):):)

    No contents