ලාභයි බං...... හිතනවාටත් වඩා ලාභයි...... හොඳ කස්ටමර්ස් ලා ටිකක් හොයාගත්තා නම් නියම බිස්නස් එක...... හැබැයි හොඳ කොලිටි බඩු දෙන්න ඕනේ නැත්නම් ආයේ මේ කපේට ඕඩර්ස් නෑ...... යවන ප්‍රඩක්ට්ස් වලත් EC, pH, moisture අරව මේවා ගානට තියෙන්න ඕනේ........ නැත්නම් කේස්.......
උඹලගේ මාමා කරන්න ඇත්තේ මම හිතන්නේ...