1. SANJEE

    Japan earthquake tsunami warning issued

    ;) අපේ බොසාගේ නෝනාත් ජපන්...... මම විස්තරේ කිව්වා බොස්ට....... උඹේ නිව්ස් එක ගැන වැඩි විස්තරයක් හෙව්වේ නෑ ලණුවක් නෙවෙයිනේ මේක.......? නැත්නම් මම ඉවරයි....... :lol:
  2. SANJEE

    Japan earthquake tsunami warning issued

    ඒ වුනාට එහෙත් ඉන්නේ මිනිස්සුනේ බං........
  3. SANJEE

    EK Married Club-4

    හිට්ලර්ගේ වැලි (පුද්ගලික) සමාගම........... :lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-4

    මොකක්ද සීන් එක.......
  5. SANJEE

    EK Married Club-4

    හිටපං හොයලා පෙන්නනකම්.........
  6. SANJEE

    ආච්චි & රටකජු

    අන්වික්ෂයකුත් දීපිය මේක අපි බලන්න ඕනෙනං........
  7. SANJEE

    EK Married Club-4

    :lol::lol::lol:
  8. SANJEE

    EK Married Club-4

    තාමත් වැට උඩ කවි අයියේ..... :(:oo:
  9. SANJEE

    EK Married Club-4

    mc ඒකට සෙට් වෙනවයි කිව්වම ආයේ අහවල් ඇටේට අහන්නයැයි කොහෙද සෙට් වෙන්නේ කියලා....... :frown:
  10. SANJEE

    EK Married Club-4

    තෝ ඉතිං පැහැදිලිව කිව්වනං මට මනස්ගාත හිතාගන්නේ නැතුව ඉන්න තිබුනා........?
  11. SANJEE

    EK Married Club-4

    සංකපාල කියලා එකෙක් ඇත...... තව රෑ ඉර පාන කියලා එකෙකුත් ඇත.......
  12. SANJEE

    EK Married Club-4

    නෑ නෑ වෙන බටු ඇට සයිස් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.......... :lol::lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-4

    අයි යකෝ උඹ එදා කියපු විදියට මම හිතුවේ MC එකේ කියලා........
  14. SANJEE

    EK Married Club-4

    කෝ යකෝ පහ !
  15. SANJEE

    EK Married Club-4

    බලපන් තෝ මට දුන්නු ලණුව....... :growl::growl::frown::frown::frown:
  16. SANJEE

    EK Married Club-4

    උඹ අර art gallery එකේ ජායාරුප ප්‍රදර්ශනයක් තියනවයි කිව්වේ අද නේද..........?
  17. SANJEE

    EK Married Club-4

    ට්‍රිප එන එවුන් ගාන හරියටම කියන්න තියෙන අන්තිම දිනය කවද්ද........?
  18. SANJEE

    EK Married Club-4

    මම ඕෆ් උනා එහෙනං....... හෙට සෙට්වෙමු....... ජය වේවා ගුඩ් නයිට් වේවා....... :)
  19. SANJEE

    EK Married Club-4

    මම හෙට කියන්නම් එනවද නැද්ද කියලා...... :yes::yes:
  20. SANJEE

    EK Married Club-4

    මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ....... :(:(:(:(:( අර කොස්සා තමයි එහෙම හරි විස්තරයක් කිව්වේ කෝ අනිත් එකෙක්වත් කිව්වයෑ........ :(:(:(

    No contents