1. SANJEE

    Vegitable Roti Kamu..

    මෙයාගෙත් මාර ගරිල්ලා මාකටිං තියෙන්නේ මචෝ..... අපේ බඩේ පනුවෝ බොක්සිං ගහන්න දීලා මෙයා රෙප් ගන්නවා......... :lol::lol::lol::lol:
  2. SANJEE

    Vegitable Roti Kamu..

    not for joke....... i'm seriously told that...... :lol::lol::lol::lol:
  3. SANJEE

    hi guys i need your help......

    an advice from a elder member....... :lol::lol::lol::lol::lol: ;)
  4. SANJEE

    Official Reputation/Tag Complaints Thread

    SHop space For Sale 11-15-2012 11:10 AM -9 හිහි මම මේ ශොප් එක ඔෆිස් එකකට හොඳද කියලා ඇහුවයි කියලනේ මේ රෙප් කපල තියෙන්නේ...... :lol::lol::lol::lol::lol::lol: **** -Done-
  5. SANJEE

    SHop space For Sale

    SHop space For Sale 11-15-2012 11:10 AM -9 එකෙක් සිඟිති ආතල් එකක් අරගෙන....... :lol::lol::lol:
  6. SANJEE

    Vegitable Roti Kamu..

    අපේ පරම්පරාවේ කෙනෙක් නෙවෙයි කියලනම් ෂුවර්....... :lol::lol::lol::lol::lol::lol::lol:
  7. SANJEE

    Vegitable Roti Kamu..

    හිහි "ඔවා දෙනු පරහට තමා සන්තකයේ පිහිටා සිට" කියලා කවුද කියලා තියෙනවා කියන්නේ......:lol::lol::lol:
  8. SANJEE

    Vegitable Roti Kamu..

    affatasiri badagini welawe mewath dekkane........ ada udeta kala aweth naa..... e madiwata kela halannath epa kiyala....... ayyoooooooo badaginna....... rep8+
  9. SANJEE

    SHop space For Sale

    isnt that ideal for an office......?
  10. SANJEE

    hi guys i need your help......

    hahaa yes yes.... but we prefer to do shopping in weekends only...... its convenient for us.......
  11. SANJEE

    hi guys i need your help......

    හරියට හරි කතාව......... :yes::yes::yes::yes::yes:
  12. SANJEE

    hi guys i need your help......

    hello...... :):) feel good today..... but have to complete lo of things in the office....... coz it's salary day to us....... :):):):):cool:;)
  13. SANJEE

    utorrent Or Bittorrent

    pavichchi karanne Utorrent..... me deka compare karala balanna taram hethuwak ne mata.......
  14. SANJEE

    hi guys i need your help......

    it is not necessary to create a fake profile for discuss this issue in this Elakiri.... most of people (including me also.....) facing to this problem when speaking in english with someone else...... ok then let's talk in ඉංග්ලිෂ්.......... :)
  15. SANJEE

    බයික් උදව්වක් ඕනේ ...

    උඹ අර පංචිකාවත්තේ බයික් අමතර කොටස් විකුණන කඩ තියෙන පාරේ හොයල බැලුවේ නැද්ද......?
  16. SANJEE

    බඩු ලයිස්තුව...

    මේක පට්ට රීපොස්ට් එකක් බං........
  17. SANJEE

    Toyota Prius ZVW 30 Body kits by Wald

    black eka nam gindara...... eeth ithin meheta enawanam ground clearance tamai madi...... rep8+......
  18. SANJEE

    කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා.......

    උඹ වගේම තමයි මමත්..... මමත් මේ ජාති දෙකම පාවිචිචි කරන්නේ නෑ....... හැබැයි මේ නිසා මට යාළුවෝ විහිළු කරලත් තියෙනවා....... ඒත් මම ඒවා ගණන් ගන්නේ නෑ...... මොකද මම දන්නවා මම හරි ප්‍රතිපත්තියක ඉන්නේ කියලා...... ඒ ප්‍රතිපත්තිය මම ඉදිරියටත් ඒ විදියටම රකිනවා.......
  19. SANJEE

    මම මේ නිකමට වගේ අහන්නේ..

    හිහි ආශ්චර්යද......? එක උපරිමයි........ මම ආශ්චර්යට යන්න මරුටියක් ගන්න හිතාගෙන හිටියේ..... දැන් මොන මරුටිද ගන්න හිතං ඉන්නේ ෆෙරාරියක්...... යකෝ පට්ට ස්පීඩ් යන ආශ්චර්යය අල්ලගන්න මරුටියෙන් ගිහිං පුළුවන්යැ........
  20. SANJEE

    Game කාපු අය ඉන්නවානම් මෙහෙට එන්න

    okata DirectX balapanawa neda.......? mata hithenne VGA support karanne naa......

    No contents