Game කාපු අය ඉන්නවානම් මෙහෙට එන්න
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.මම Call Of Duty අනික් Game ඔක්කෝම මගේ Nvidia GeForce 8400GS(512Mb) VGA
එකේ ගහලා තියෙනවා.Modern Warefare 3th ගැහුවා
.
ඒත් Black Ops ගහන්න යනකොට පොඩි අවුලක් එනවා.එක පටන් අරගත්තාම අර පොඩි Hotel එකක සීන් එකක්නෙ යන්නේ.Hotel එක ඇතුලේ ඉදලා එලියට බැස්ස ගමන් Background එක කලු පාට වෙනවා Sound වැඩ කරන්නෙත් නෑ.පේන්නෙ Fire කරන එවගේ එලිය විතරයි.
ටිකකින් අර COD Black Ops has stopped work/Check Online Solution කියන එක එනවා.මොකද්ද දන්නෙ නෑ බන් අවුල දන්න එකෙක් ඉන්නවනම් please HELP

අඩුමගානේ BUMP එකක්වත් දාගෙන යන්න
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.මම Call Of Duty අනික් Game ඔක්කෝම මගේ Nvidia GeForce 8400GS(512Mb) VGA
එකේ ගහලා තියෙනවා.Modern Warefare 3th ගැහුවා
.ඒත් Black Ops ගහන්න යනකොට පොඩි අවුලක් එනවා.එක පටන් අරගත්තාම අර පොඩි Hotel එකක සීන් එකක්නෙ යන්නේ.Hotel එක ඇතුලේ ඉදලා එලියට බැස්ස ගමන් Background එක කලු පාට වෙනවා Sound වැඩ කරන්නෙත් නෑ.පේන්නෙ Fire කරන එවගේ එලිය විතරයි.
ටිකකින් අර COD Black Ops has stopped work/Check Online Solution කියන එක එනවා.මොකද්ද දන්නෙ නෑ බන් අවුල දන්න එකෙක් ඉන්නවනම් please HELP

අඩුමගානේ BUMP එකක්වත් දාගෙන යන්න