මෙන්න පිලිගන්න

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න පිලිගන්න

    මේ ඉන්නේ අළුත්ම බලකාය (හැබැයි නිල් ද, රතු ද, කළු ද, සුදු ද කියලානම් දන්නේ නෑ........ ;)) මෙයාලා සටන් කරන්නේ අතිශය භයානක කැරපොත්තෝ, කුඹි, වේයෝ, හැකරල්ලෝ වගේ සත්තු එක්කයි..... එයාලා ඉන්න තැන් හොයහොයා විනාශ කරන එක තමයි මෙයාලගේ වගකීම....... පේනවනේ කොහොමද සටනට සැරසිලා ඉන්නේ කියලා එහෙම....... එයාලාගේ මුලස්ථානය ලගදි තමයි මේ ෆොටෝ එක ගත්තේ....:lol::lol::lol::lol:




     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mokakda seen eka

    scene eka kiyanne ban me tiyena board eka tiyenne koswatthe idan malabe pattata yanakota ataramaga..... metana tamai meyalage office eke tiyenneth...... meyala karanne pest controlling... http://www.pestcontrol.lk/index.htm e kiwwe krumi satthu vinasha karana eka..... wade eka unath munge mara advertising method ekak tiyenne...... penawane mama dapu pic eka......

    නාවල නිහාල්;12318468 said:

    moko meter une natheyi......